YouTube Video මැදින් වැටෙන Suggestions අයින් කරන්නෙ කොහොමද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,735
    31,070
    113
    අපායෙ දොරකඩ
    හැම වෙලේම වගෙ YouTube Video එකක අන්තිම හරිය බලද්දි ඒක වැහෙන්න Suggestions පෙන්නනව. ඒක වහන්න විදිහකුත් නෑ. ඉතින් අන්තිම කෑල්ල බලන්න බෑ. මේකට පිළියමක් තියෙනවද?

    Ex:

    aa.png
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,735
    31,070
    113
    අපායෙ දොරකඩ
    Easy peasy

    just install this extension
    Click here

    setting වලට ගියා, මේ option එක enable කරා



    ඕන video එකට ගියාම ඒක යටින් bar එකක් එනවා, එතනින් මෙන්න මේක click කරන්න



    ENJOY!!!
    මේක වැඩ. ස්තූතියි සහෝ!!
    bow.gif
     
    • Like
    Reactions: stranger123