Youtube video ...no sound

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    macho...

    youtube එකෙන් idm එක use කරලා download කරපු video එකෙ sound එක නැනෙ.
    firefox 20.0 browser eka.


    p1uLbZ2.jpg


     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මටත් ඔය වැඩේ උනා,ක්‍රොම් එකෙන් 720p බැවේ.මෙන්න විඩියෝ එක ..
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Matath Oka awa Machan IDM aluth update ekak damama harigiya.... Habai Hama Video ekakatama na. Samahara ewalata witharai.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    IDM එක update කලාම හරියනවා ඕක.උන් අලුත් update එකේ කියලම තියනවා ඕක හැදුවා කියලා.
    පරන එකේදි audio එකයි video එකයි separate වෙනවා.