මචන්ල මට පොඩි උදව්වක් ඕන, මම Youtube චැනල් එකක් හැදුවා, වීඩියෝ වලට විව්ස් එන්නෙ නෑනේ බං, ටැග්ස් කස්ටම් ඉමේජස් දැම්මට විව්ස් එන්නෙ නෑ, සමහර ඒවට දවස් ගානකුත් ගිහින් විව්ස් එකයි දෙකයි,මට වීඩියෝ ප්‍රමෝට් කරගන්න හොඳ ෆෝරම් තියෙනවනම් කියනවද? ලංකාවේ ඒවා නැතුව වෙන ෆේස්බුක් ගෲප් උනත් කමක් නෑ බං,දන්න එකෙක් ඉන්නව නම් ගොඩ යන්න පොඩි සපෝට් එකක් දෙන්න, මාසයක් ගිහිනුත් ඩොලර් එකයි ගානයි බන් තියෙන්නෙ 
Views වැඩිකරගන්න උබලා පාවිච්චි කරන Tricks මොනවද කියලා කියපන් මචං



Views වැඩිකරගන්න උබලා පාවිච්චි කරන Tricks මොනවද කියලා කියපන් මචං



Last edited:

aluth 30 ganatama 1000 ganak ban