TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේ ඇප් එක කොම්පියුටර් 2කක් අතර ෆයිල් ශෙයාර් කරන්න යොදා ගන්නවනම්,

    කොම්පියුටර් 2 එකිනෙකට සම්බන්ධ වෙන්න බ්ලුටුත් ඕනද?

    සම්බන්ධක මාධ්‍ය මොකක්ද?