ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.
ඉතින් පුට්ලර් ගැන කිව්වම, ඇමරිකන් යුද්ධ ගැන අදින්නේ උඹලගේ යටිහිතින් පුට්ලර් කරන්නේ කැරි වැඩක් කියල උඹලට තේරෙනවා, එත් එක වහගන්න තමයි. ඒවා හරි ලාමක මෝඩ චූන්.