Zelensky යුධ පෙරමුනේ.. ගූ නන්දෙ කරයිද මේවා

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    701B5434-7D4E-476E-86A5-337474010E2C.jpeg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆේක් බස්සල මඩ ගැහුවට නම් වැඩක් වෙන්නෙ නැ කර්නල් ගෝඨාභය රාජපක්ශල උතුරෙ යුද්දෙ කරද්දි තොපි වගේ පොන්නයො එලොව..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නන්දසේන නම් ටෙරා ෆයර් ඇහෙද්දී කලිසමේ හුජ්ජ හලාගෙන
    චූමාක් කියලා කාර්ඩ් එකකුත් ගහගෙන මැන්ටලේ අවුල් කියලා ඇමෙරිකා පැනල ෂෙඩ් එකේ තෙල් ගැහුවා ඒ කාලේ.
    පුටින් මහතීර් මොහමඩ් ලී ක්වාන් යු කවලම් පොන්නයෙක් කියලා ගෙන්නගෙන දැන් සුපිරි සැපක් හම්බ වුනානේ.
    පුටින් කාරයට කියලා 69 ලක්සේ හරක් රැළ විතරක් ටාගට් කරලා මිෂන් එකක් කරන්න කියල ඉල්ලන්න ඕනි.
    උන්ට නිකන්ම හරක් මස් ටිකකුත් හම්බ වෙනවනේ. 8-)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න නායකයෝ. අපේ උන් වගේ යුද්ධේ දාල රටත් දාලා ඇමරිකාවේ පැන්නේ නෑ ෂෙඩ් වල වැඩ කරන්න.
    ඔය කියවන පොන්නයට තෙල් ගහන ජොබ් එකක් හරි තියෙනවද??? ගේ මුල්ලට වෙලා පොර ටෝක් නොදි ඉදපන් පොන්නයො.🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,523
    113
    එකමත් එක රටක
    ඕක හිටියනම් මෙලහකටත් චූ ගිහන් මැරිලා 🤭
    අර ඌට කෑල්ලක්වත් වැදුනේ නැති බොම්බේ වෙලාවේ, වෙන එකෙක්ගේ ලේ ටිකක් shirt එකේ ගැවිලා තිබ්බ කියලා බයේ දුවගෙන ඇවිත් අයියට තුරුළු උන සියුමැලියා :lol: :lol:.. ඕක හිටියනම් ඔක්කොටම කලින් සුද්දගේ රටට පැනල ගිහින් ඇද යටත් හැංගිලා :lol::lol:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    යුක්‍රේනය වෙනුවෙන් අපි නැගීසිටිමු. ණය ආපහු දෙන්න බෑ කිව්වොත් චීන්නුත් ඔය දේම අපට කරයි ද?
     
    • Love
    Reactions: Didy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කලින් comady actor කෙනෙක්ලු නේ මූ:lol:
    ඔව් බං ඌ කලින් කොමඩි ඇක්ටර් කෙනෙක්😂 ඉතිං බලපන් ඌ කියන ඒවායින් මේකේ ගොන් ආතල් ගන්න උන් ගැන හිතාගත්තැකිනේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් බං ඌ කලින් කොමඩි ඇක්ටර් කෙනෙක්😂 ඉතිං බලපන් ඌ කියන ඒවායින් මේකේ ගොන් ආතල් ගන්න උන් ගැන හිතාගත්තැකිනේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:


    ekanam aththa gon athal ganna tharan balla balu wela iwarai. nambu pita hiiyanam mehema balu wenne mokatada neda???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් බං ඌ කලින් කොමඩි ඇක්ටර් කෙනෙක්😂 ඉතිං බලපන් ඌ කියන ඒවායින් මේකේ ගොන් ආතල් ගන්න උන් ගැන හිතාගත්තැකිනේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    දැන් බලපන් ඌට සප්කරන්ඩ ඉන්නෙත් කිරියෙ ජෝකර්ල @SLK_sri @Heshan Daminda @dilann @ruchira55 සෙට් එකනෙ, බලපන් මුන්ට ජොබ් එකක් තියෙන්වද එකෙක්ට නැනෙ නැනෙ, 🤣🤣🤣 ගේ මුල්ලෙ ලැගන් කටින් බතල හිටවනව ගොන් ජෝක් දිදි..🤭🤭🤭🤭😏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,523
    113
    එකමත් එක රටක
    දැන් බලපන් ඌට සප්කරන්ඩ ඉන්නෙත් කිරියෙ ජෝකර්ල @SLK_sri @Heshan Daminda @dilann @ruchira55 සෙට් එකනෙ, බලපන් මුන්ට ජොබ් එකක් තියෙන්වද එකෙක්ට නැනෙ නැනෙ, 🤣🤣🤣 ගේ මුල්ලෙ ලැගන් කටින් බතල හිටවනව ගොන් ජෝක් දිදි..🤭🤭🤭🤭😏