zenmate ප්‍රීමියම් vpn ඕනෙද?
කලින් වතාවක් ගොඩාක් අය මගෙන් මේක ගැන අහලා තිබ්බා වෙලාවක් තිබ්බේ නෑ මේක ගැන කියන්න .
මේ ක්‍රමේ මට නම් හරි ගියා.
මුලින්ම zenmate ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ addon එකක් විදියට දාගන්න.
Chrome
firefox
ඊලඟට ඔයා zenmate addon එකේ අයිකන් එක උඩ ක්ලික් කලාම රෙජිස්ටර් කරන්න කියයි. එතනදී ටෙම්පරරි ඊමේල් ඇඩ්‍රස් එකකුයි පාස්වර්ඩ් එකකුයි දීලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඔයාට ඊමේල් එකක් එයි ඇක්ටිවේට් කරන්න කියලා. ඒක ඇක්ටිවේට් කරගත්තට පස්සේ මෙන්න මේ ටික කරන්න හරියටම
මුලින්ම මේ ලිංකුවට යන්න
ඊලඟට Jährlich කියන එක සිලෙක්ට් කරලා අර ඔයා කලින් දුන්නු ඊමේල් එකම හරි දෙන්න
ඊට පස්සේ Weitere ක්ලික් කරලා SEPA Bank Transfer ක්ලික් කරන්න
අන්තිමට Proceed to checkout ක්ලික් කරන්න ,
එතකොට ඔයාගේ zenmate account එක ඉබේම premium එකක් බවට හැරේවි..
Please note - checked only on firefox, might not work on desktop application
** save the username and password on browser..
කලින් වතාවක් ගොඩාක් අය මගෙන් මේක ගැන අහලා තිබ්බා වෙලාවක් තිබ්බේ නෑ මේක ගැන කියන්න .
මේ ක්‍රමේ මට නම් හරි ගියා.

මුලින්ම zenmate ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ addon එකක් විදියට දාගන්න.
Chrome
firefox
ඊලඟට ඔයා zenmate addon එකේ අයිකන් එක උඩ ක්ලික් කලාම රෙජිස්ටර් කරන්න කියයි. එතනදී ටෙම්පරරි ඊමේල් ඇඩ්‍රස් එකකුයි පාස්වර්ඩ් එකකුයි දීලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඔයාට ඊමේල් එකක් එයි ඇක්ටිවේට් කරන්න කියලා. ඒක ඇක්ටිවේට් කරගත්තට පස්සේ මෙන්න මේ ටික කරන්න හරියටම
මුලින්ම මේ ලිංකුවට යන්න
Code:
[URL]https://zenmate.de/registrieren/[/URL]
ඊට පස්සේ Weitere ක්ලික් කරලා SEPA Bank Transfer ක්ලික් කරන්න
අන්තිමට Proceed to checkout ක්ලික් කරන්න ,
එතකොට ඔයාගේ zenmate account එක ඉබේම premium එකක් බවට හැරේවි..
Please note - checked only on firefox, might not work on desktop application
** save the username and password on browser..

ඇඩෝන් එක දාලා account එක හැදුවා 