Zigo Eon 5i

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Maath Android ekak ganna inne.

    23,000 athe thiyenne........

    Thawa salli set kara gannath ba....

    Eka nisa meka hodaida???

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    Operating System - Android

    Phone Memory - 4GB

    Screen - 4.3’’ Capacitance LCD Touch Screen

    Network - 2100Mhz, 900/1800Mhz

    Camera - 5 MP Camera

    Resolution - 480*800

    Screen color - 262k

    http://www.zigomobiles.com/products/eon5i.html

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ කොම්පැනිය SL + UAE උනාට ෆොන් එක හදන්නෙ‌ චීනෙ. ඒ හින්ඳා කෝලිටි කොහොමද කියන්න දන්නෙ නෑ.
    800mhz cpu එකක් තියනෙන්නෙ. entry level android phone එකක් හැටියට samsung galaxy y එකට වඩා features හොඳයි (4gb internal memory, 5 mp camera).
    ඇහුවාම නං උන් කිව්වෙ wifi දාලාත් බැටරිය දවස් 2ක් විතර තියනවා කියලා!! :shocked: හැබැයි‌ ඒක නං මට පොඩ්ඩක් වත් ශුවර් නෑ.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මේකේ කොම්පැනිය SL + UAE උනාට ෆොන් එක හදන්නෙ‌ චීනෙ. ඒ හින්ඳා කෝලිටි කොහොමද කියන්න දන්නෙ නෑ.
    800mhz cpu එකක් තියනෙන්නෙ. entry level android phone එකක් හැටියට samsung galaxy y එකට වඩා features හොඳයි (4gb internal memory, 5 mp camera).
    ඇහුවාම නං උන් කිව්වෙ wifi දාලාත් බැටරිය දවස් 2ක් විතර තියනවා කියලා!! :shocked: හැබැයි‌ ඒක නං මට පොඩ්ඩක් වත් ශුවර් නෑ.

    Oyaa use karala thienawada???
    Ganna eka dangerous da???
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hmmm,.... akkita elakiri enna kiyanna.... mata eyath ekka kathaa karanna ona... 4n eka gana :rolleyes:
    ඔව්ඔව්, අර 5mp camera එකේ කොලටි බලන්නත් එක්ක අක්කිගෙ ෆොටෝ එකකුත් දාන්න කියන්න :P