Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් චීනේ හොඳ ෆෝන් වර්ග තියෙනව ඒත් වැඩිය ලන්කාවට එන්නෙ නැහැ. ඔය ෆෝන් බ්‍රෑන්ඩ් වර්ග දෙකම එච්චර හොඳ ඒවා නෙමෙයි. ලන්කාවෙ තියෙන චයිනීස් ෆෝන් බ්‍රෑන්ඩ්වලින් හොඳම බ්‍රෑන්ඩ් එක වෙන්නෙ huawei විතරයි. අනික් සේරම ලොවෙත් චාටර්. :baffled::baffled:

http://www.gsmarena.com/huawei-phones-58.php:rolleyes:
 
Last edited:

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    ෆෝන් එක=Nokia N73
    කැමරා එක=3.15mp with ziess optics
    නිෂ්පාදනය =2006

    දැනට අවුරුදු 7ක් පරණ ෆෝන් එකක්.මම නම් හිතන්නේ නෑ උබ ඔය කියන ඉලව්වේ කැමරා එක මේ ලගින් වත් තියන්න පුළුවන් වෙයි කියල :angry::angry:
    .
    අනික තමා නොකිය හදන්නෙත් චීනේ තමයි.ඒ NOKIA CHINA,ඒක නොකිය සමාගමේ චීනේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාරය.උබ මොනවා කීවත් හොද වෙළද නාමයක් තියෙන දේවල් එක්ක ඔය 2.50 බඩු සසදන්න යන්න එපා.උබට පුළුවන් micromax,e tel වගේ එකක් එක්ක සසදන්න.එත් nokia,samsung,appel,sony,htc,lg,වගේ වෙලදනාම එක්ක සක සසදන එක නිකන් අහසයි පොලවයි සන්=මාන කරන්න හදනවා වගේ වැඩක්

    sirawata nokia phones nan patta :cool: mama me short film eka haduweth nokia phone eken ekata 3rd place ekath hambuna :yes:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඕවා හම්බයන්ගේ ෆෝන්
    කතාව ඇත්ත මේ දුරකථන අරාබි සමාගමකට අයිතියක් තිබෙනවා....
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    2006di awa K750 2MP cam eken photo ekak aran balapn :D

    me tiyenne 2007di awa K850 5MP eke photos EK eke mage parana thread ekakin

    dsc01417l.jpg

    dsc002601.jpg
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes:

    n73 ට කලින් ආපු සෝනි එරික්සන් K750 ෆෝන් එකේ කැමරා කොලිතිය දැකල තියේද මචන්
    එක 2MP. දැන් 5,8,11,13 චයින හුච්චක්කු වලට ඒකෙ ළඟින්වත් යන්න බෑ.

    :yes::yes: මගේ 2න්ෆ් ෆෝං එක.තවම ඒකෙන් ගත්ත ෆොටෝස් තියෙනවා. තනි ඇහැට ඇඬෙනවා :love::love:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    2006di awa K750 2MP cam eken photo ekak aran balapn :D

    me tiyenne 2007di awa K850 5MP eke photos EK eke mage parana thread ekakin

    dsc01417l.jpg

    dsc002601.jpg

    K850i ekak mage laga tamath tiyenawa... e quality eka gana aye katha dekak naha..zigi eke qulity eka hodai kiyala mama kiyala naha (mega pkz walin quality eka mainna baha quality eka wenas wenne sensar eken..)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රත්තරං;15973864 said:
    උබ පව් බන් (එච්චරයි )​
    උබත් පව් බං , තාමත් බයික් හදනවද , ඒවා වැඩක් නැහැ ..මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් මොකද මේක එළකිරියනේ... වැඩි හරියක් ඉන්නේ ඉන්නන් වාලේ ඉන්න කට්ටිය ..මේකෙන් වැඩක් ගත්ත අය පි .එම් කරලා තියෙනවා විස්සකටත් වඩා ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මීට අව්රුද්දකට දෙකකට කලින් අඩු කඩාගත්තා බන්. එතනින්ම බයික් පැදිල්ල ඉවරයි. දැන් බයික් පදිනවා තියා බයික් එකක්වත් නෑ. වාහනනම් දන්න විදිහට ලෙඩක් ආවහම/ අඩුපාඩුවක් දැක්කොත් හදාගන්නවා

    ඔය චීන පෝන් එක කීයක්ද බන්? 8000ක් විතරද?8000කට වගේනම් පාඩුවක් නෑ මචන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    K850i ekak mage laga tamath tiyenawa... e quality eka gana aye katha dekak naha..zigi eke qulity eka hodai kiyala mama kiyala naha (mega pkz walin quality eka mainna baha quality eka wenas wenne sensar eken..)

    ඔව් බන් ඔය චීන ජරාවල් වල සේරම තියෙනවා වගේ පෙනුනට මෙලෝ රහකට නෑ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රත්තරං;15975071 said:
    ඔව් බන් ඔය චීන ජරාවල් වල සේරම තියෙනවා වගේ පෙනුනට මෙලෝ රහකට නෑ.

    මේක 23000 විතර වෙනවා , එත් මම නම් සල්ලි වලට ගත්තු එකක් නෙමේ ප්‍රසන්ට් එකක්.. කාලයක් ගෙදර තිබිලා පස්සේ නිකමට පාවිච්චියට ගත්තා.. මුලින්ම මගේ හිතේ තිබුනෙත් මේ ෆෝන් චා ..කියන අදහස තමයි ..ඒත් දැන් එහෙම නැහැ .. (කැමරාවනම් අවුල් එත් ඉතින් මම ෆෝන් කැමරා පාවිච්චි නොකරන නිසා වැඩි අවුලක් නැහැ..)

    menna meyalage site eka ..nikamata balanna,

    http://www.zigomobiles.com/

    http://www.zigomobiles.com/products/eon5i.html
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    @gayanmax

    2013_12_01_10_23_01_HDR.jpg

    tharaha wenna epa machan.anith ewa kohoma unath uba dala thiyena photo eka nam gooo 70i .uba NOKIA N 73 ehema dakala nadda ? eke 3.1 maga pixel cam ekak,but okata wada 1000 times quality.cam eka witharak newai hamadema.​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක 23000 විතර වෙනවා , එත් මම නම් සල්ලි වලට ගත්තු එකක් නෙමේ ප්‍රසන්ට් එකක්.. කාලයක් ගෙදර තිබිලා පස්සේ නිකමට පාවිච්චියට ගත්තා.. මුලින්ම මගේ හිතේ තිබුනෙත් මේ ෆෝන් චා ..කියන අදහස තමයි ..ඒත් දැන් එහෙම නැහැ .. (කැමරාවනම් අවුල් එත් ඉතින් මම ෆෝන් කැමරා පාවිච්චි නොකරන නිසා වැඩි අවුලක් නැහැ..)

    menna meyalage site eka ..nikamata balanna,

    http://www.zigomobiles.com/

    http://www.zigomobiles.com/products/eon5i.html

    :shocked::shocked:23000 දිලා මේකක් ගන්නවා නම් ඔලුවේ අවුලක් තියෙන එකෙක් තමයි බන් :rolleyes:නොකියා 520 එකක් ම මේ ගණන් වෙනවා මේකට වඩා 1000 ගුණනයක් හොදයි බන් හොද හාවෙක්ම වෙන්න ඔනේ 23000 දිලා සිගෝවක් ගන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක 23000 විතර වෙනවා , එත් මම නම් සල්ලි වලට ගත්තු එකක් නෙමේ ප්‍රසන්ට් එකක්.. කාලයක් ගෙදර තිබිලා පස්සේ නිකමට පාවිච්චියට ගත්තා.. මුලින්ම මගේ හිතේ තිබුනෙත් මේ ෆෝන් චා ..කියන අදහස තමයි ..ඒත් දැන් එහෙම නැහැ .. (කැමරාවනම් අවුල් එත් ඉතින් මම ෆෝන් කැමරා පාවිච්චි නොකරන නිසා වැඩි අවුලක් නැහැ..)

    menna meyalage site eka ..nikamata balanna,

    http://www.zigomobiles.com/

    http://www.zigomobiles.com/products/eon5i.html

    23000ක්? මේ ජරාවට?? මචන් 25ක්ද කොහෙද samsung S duos එක. ඕකයි ඒකයි ගත්තහම පොල් කොට කරත්තෙකුයි කාර් එකකුයි වගේ. එක්කෝ ප්‍රසන්ට් එක දුන්න එකා ඕක 23ක් කියලා උබව අන්දලා, නැත්නම් ඕක ගන්න ඌට සනීප නෑ. නිකන් හම්බ උනානම් අව්ලක් නෑ. නැත්නම් ඔය ජරාවල් වලට 8000කට එහා දෙන්න එපා බන්
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රත්තරං;15975170 said:
    23000ක්? මේ ජරාවට?? මචන් 25ක්ද කොහෙද samsung S duos එක. ඕකයි ඒකයි ගත්තහම පොල් කොට කරත්තෙකුයි කාර් එකකුයි වගේ. එක්කෝ ප්‍රසන්ට් එක දුන්න එකා ඕක 23ක් කියලා උබව අන්දලා, නැත්නම් ඕක ගන්න ඌට සනීප නෑ. නිකන් හම්බ උනානම් අව්ලක් නෑ. නැත්නම් ඔය ජරාවල් වලට 8000කට එහා දෙන්න එපා බන්

    :D:D:D:Dමේ ලින්ක් දෙක බලපල්ලකො .. මට මේක දුන්නේ සිගෝ ඒජන්ට් කෙනෙක්.. එකේ වරක් කරන ඔක්කොමත් පාවිච්චි කරන්නේ i5 ,i6 තමයි .. ඔය කියන තරම්ම අවුලක්නම් නැහැ ගෙවන ගානට පාඩුද කියලනම් මටත් හිතුනා .. ඒත් ටැබ් එකක් විදියටම පාවිච්චි කරන්න පුළුවන් . එක තමයි තියෙන වාසිය ..
    මේ ලිනක දෙක බලන්නකෝ ,
    http://zigomobile.blogspot.com/2012/11/zigo-eon-5i-review-and-specification.html

    http://www.etisalat.lk/personal/devices/tabs/zigo-nebula/

    මේකේ ත්‍රෙඩ් කිහිපයක් දැක්කා සිගෝ ටැබ් ගන්න හොදද කියල අහලා තියෙනවා උන් කිහිප දෙනාට දීලා තිබුන උත්තර වැරදි කියලා මට තේරුනා එකයි මෙහෙම එකක් දැම්මේ, එළකිරියේ Zigo කියලා සර්ච් කලොත් ඒ ත්‍රෙඩ් බලන්න පුළුවනි .. , එතන යටින් කමෙන්ට් කරලා තියෙන්නේ මේ ෆෝන් දැකලවත් තියෙන ය නෙමේ ..එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ..
     
    Last edited:
    Status
    Not open for further replies.