මචන් චීනේ හොඳ ෆෝන් වර්ග තියෙනව ඒත් වැඩිය ලන්කාවට එන්නෙ නැහැ. ඔය ෆෝන් බ්රෑන්ඩ් වර්ග දෙකම එච්චර හොඳ ඒවා නෙමෙයි. ලන්කාවෙ තියෙන චයිනීස් ෆෝන් බ්රෑන්ඩ්වලින් හොඳම බ්රෑන්ඩ් එක වෙන්නෙ huawei විතරයි. අනික් සේරම ලොවෙත් චාටර්. 

http://www.gsmarena.com/huawei-phones-58.php:rolleyes:


http://www.gsmarena.com/huawei-phones-58.php:rolleyes:
Last edited:

mama me short film eka haduweth nokia phone eken ekata 3rd place ekath hambuna 




නොකියා 520 එකක් ම මේ ගණන් වෙනවා මේකට වඩා 1000 ගුණනයක් හොදයි බන් හොද හාවෙක්ම වෙන්න ඔනේ 23000 දිලා සිගෝවක් ගන්න