Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ade balan giyahama mumai neda mewa import karanneth:confused:
    anika ban UAE wala mokatada Serendib kiyala companiyak ehe hambayo daanne :confused::confused:

    ඉස්සෙල්ල කිව්වේ මේ ෆෝන් එක මූට තෑගි හම්බ උනා කියලා.
    මූ ලෝක හොරෙක් බන්

    මූ බ්‍රෑන්ඩඩ් ෆෝන් පාවිච්චි කර කරා අහින්සකයෝ හාවා කරනවා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙන්න ZIGO වංචාව හා ZIGO හොරු

    http://www.elakiri.com/forum/showthread.php?t=1590119

    උබ ලස්සන කතාවක් නිර්මාණය කරලනේ , මේක තිබුන නිව්ස් පේපර් එකක හරි සයිඩ් එකක හරි ලින්ක් එකක් දාපන් ..
    කොල්ලෝ මේවා සෙල්ලම් වැඩ නෙමේ , මම මේක කම්ප්ලේන් කලොත් උබ එළකිරියේ කොහොම හිටියත් උබේ විස්තර අරගෙන පොලිසියෙන් කටඋත්තර ගන්න එන එක වලක්වන්න බැහැ..ව්‍යාපාර නාමයකට බොරු චෝදනා වෙබ් සයිඩ්වල පළකිරීම කියන වරද ලේසි නැහැ.. මම මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා ..මේල් කරන්න ..:yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබට ඕවා තේරෙන්නේ නැහැ බන් මගේ උත්සාහය සාර්ථක වෙලා ඉවරයි ..දැන් මම මේ උබලගෙන් පොඩි ෆන් එකක් ගන්නවා ඇයි අවුල්ද ...හික්..හික්..,

    මොකක්ද බන් සාර්තක වුනේ? මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැක්කට පස්සේ සිගෝ ගන්න ඉන්න එකෙක් වත් ගන්නේ නෑ :confused::confused: උඹේ උත්සාහය සිගෝ බිස්නස් කඩන එක නම් ඒ වැඩේ නම් සාර්ථකයි :confused::confused:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබ ලස්සන කතාවක් නිර්මාණය කරලනේ , මේක තිබුන නිව්ස් පේපර් එකක හරි සයිඩ් එකක හරි ලින්ක් එකක් දාපන් ..
    කොල්ලෝ මේවා සෙල්ලම් වැඩ නෙමේ , මම මේක කම්ප්ලේන් කලොත් උබ එළකිරියේ කොහොම හිටියත් උබේ විස්තර අරගෙන පොලිසියෙන් කටඋත්තර ගන්න එන එක වලක්වන්න බැහැ..ව්‍යාපාර නාමයකට බොරු චෝදනා වෙබ් සයිඩ්වල පළකිරීම කියන වරද ලේසි නැහැ.. මම මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා ..මේල් කරන්න ..:yes:

    හරියට රිදිලනේ???

    සෝර්ස් ඕනේ නෑ. ගානට සේරම ඔප්පු කරලා දාලා තියෙන්නේ, පේන්ඩ තියෙන දේ තමයි කියල තියෙන්නේ. මොකුත් සාක්ශි රහිත දේවල් දක්වලා නෑනේ බන්
    උබට තෑගි හම්බ වෙච්ච ෆෝන් එකකට මොකෝ ඔච්චර කඩේ යන්නේ? මාර දුකක්නේ කොම්පැනිය ගැන තියෙන්නේ

    පොලිසි පලයන්

    උබට එහෙම ගේමක්නම් ඕනේ මාත් හවස් වෙලා අර මම දාපු සයිට් එකෙන්ම ඩීටේල් අරගෙන sharjah free zone authority එකට මේල් එකක් දාන්නම් ලංකාවේ මෙහෙමයි උබලගේ නම විකුනන් කන්නේ කියලා. එතනින් ලංකාවේ CID/CRIB එකට මේල් කරයි. මොකෝ පේපර් ඇඩ් හිටන් දාලනේ තියෙන්නේ ෆ්‍රී සෝන් නම විකුනලා.ඕනෙනම් එහෙම ගේමක් ගහල බලමු. එතකොට තුශ් - තුශා වීරසූරියලටත් බඩ බොර බොර ගායි

    අපිත් ලින්ක්ඩින්, බුකි, වංචාකාරයන්ගේ සයිට් සේරම බාලා තියෙන්නේ
     
    Last edited:

    ok මම මේල් කළා ..:angry:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ok මම මේල් කළා ..:angry:

    උබටමද මේල් කරගත්තේ?

    උබ සතෙක් වගේ අනිත් උන්ට බැන බැනා මෙතන රෙන්ඩ හදපු නිසයි මේක දැක්කේ.මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා උබ තමා මේවා ගෙන්නනේ කියල. මොනව උනත් උබ සිංහලයෙක් නිසා අහන්නේ,.

    hamriah airport authority එකට/ ලංකාවේ පාරිභෝගික සේවා අධිකාරියට රිපෝර්ට් කරන්නද එපාද? කරොත් උබට ලොකු issue එකක් එනවා. මොකද emirates කියන්නේ තනිකරම freezone එක්ක ගේම ගහන රටක්. උන් කැමතිනෑ උන්ගේ නම විනාස කරනවට

    මොකෝ කියන්නේ සාමෙද?

    අනිත් උබට ඕක තෑගි හම්බ උන ෆෝන් එකක් කියලා උබ කරේ බොරුව කියල පිලිගන්නවද?
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හරියට රිදිලනේ???

    සෝර්ස් ඕනේ නෑ. ගානට සේරම ඔප්පු කරලා දාලා තියෙන්නේ, පේන්ඩ තියෙන දේ තමයි කියල තියෙන්නේ. මොකුත් සාක්ශි රහිත දේවල් දක්වලා නෑනේ බන්
    උබට තෑගි හම්බ වෙච්ච ෆෝන් එකකට මොකෝ ඔච්චර කඩේ යන්නේ? මාර දුකක්නේ කොම්පැනිය ගැන තියෙන්නේ

    පොලිසි පලයන්

    උබට එහෙම ගේමක්නම් ඕනේ මාත් හවස් වෙලා අර මම දාපු සයිට් එකෙන්ම ඩීටේල් අරගෙන sharjah free zone authority එකට මේල් එකක් දාන්නම් ලංකාවේ මෙහෙමයි උබලගේ නම විකුනන් කන්නේ කියලා. එතනින් ලංකාවේ CID/CRIB එකට මේල් කරයි. මොකෝ පේපර් ඇඩ් හිටන් දාලනේ තියෙන්නේ ෆ්‍රී සෝන් නම විකුනලා.ඕනෙනම් එහෙම ගේමක් ගහල බලමු. එතකොට තුශ් - තුශා වීරසූරියලටත් බඩ බොර බොර ගායි

    අපිත් ලින්ක්ඩින්, බුකි, වංචාකාරයන්ගේ සයිට් සේරම බාලා තියෙන්නේ

    machn muta mokak hari action ekak ganna widihak nadda?:confused:
    aduma tharame petition ekak wath
    man danan hitiye na mu me wage minissu rawattana kalakanniyek kiyala:dull:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    machn muta mokak hari action ekak ganna widihak nadda?:confused:
    aduma tharame petition ekak wath
    man danan hitiye na mu me wage minissu rawattana kalakanniyek kiyala:dull:

    කොහොම උනත් මේ ගැන හොයලා බලලා දැම්මේ මූ මෙතන සතෙක් වගේ හැසිරුන නිසා. දැන් උනත් මූ මනුස්සයෙක් වගේ ඇත්ත පිලිගන්නවනම් කවෘ උනත් සිංහල කොල්ලෙක්නේ කියලා ත්‍රෙඩ් එක අයින් කරහැකි,

    නැත්නම් sharjah free zone authority රිපෝර්ට් කලානම් උන් ගේම අදිනවා. මොකද එමිරේට්ස් කියන්නේ තනිකරම විශ්වාසය හා ෆ්‍රී ශෝන් බිස්නස් මත දුවන රටක්

    අනික ලංකාවේ පාරිභෝගික සේවා අදිකාරිය

    මූ තවමත් කරපු බොරුව පිලිගන්න කැමති නෑ. ඌ. ඒක පිලිගන්නවනම් අපි ත්‍රෙඩ් එක අයින් කරමු පව්නේ බන්. තව ලොකු ලොකු සද්ද දානවනම් රිපෝර්ට් කරමු., මේ ත්‍රෙඩ් එකම ඉංග්‍රීසියට හරවන්න විතරයි තියෙන්නේ, මොකද මෙතන කිසිම දෙයක් අතින් දාපුවා නෑ. ඇස් ඉදිරිපිට තියෙන සත්‍යය තියෙන්නේ

    කොහොම උනත් මට edit option එක තියෙන්නේ පැය 24යි එලකිරි එකේ ත්‍රෙඩ් එකකට. බලමු ඊට කලින් මෙතුමා රෙද්දක් ඇදන් ඇවිත් ඇත්ත කියලා හැමෝගෙන්ම සමාව ගනීද කියලා. මොකද මෙයා හෙන ලොකු ටෝක්නේ දුන්නේ
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    කොහොම උනත් මේ ගැන හොයලා බලලා දැම්මේ මූ මෙතන සතෙක් වගේ හැසිරුන නිසා. දැන් උනත් මූ මනුස්සයෙක් වගේ ඇත්ත පිලිගන්නවනම් කවෘ උනත් සිංහල කොල්ලෙක්නේ කියලා ත්‍රෙඩ් එක අයින් කරහැකි,

    sinhala ekek unath horek nam hora machan. report karapan nathnam mun sinhala ewunwama thama andanne
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉතිං බං උඹලට මේකේ නමෙන්ම මේක හොර කොම්පැනියක් කියලා තේරෙන්නේ නැද්ද??:rolleyes: :confused:

    "Serendib Ventures FZC"

    Serendib = ශ්‍රී ලංකාව (අරාබි කාරයෝ හඳුන්වපු නම) :baffled:
    Ventures = ජාවාරම :rofl:

    :cool: Serendib Ventures = ශ්‍රී ලාංකීය ජාවාරම :cool:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    sinhala ekek unath horek nam hora machan. report karapan nathnam mun sinhala ewunwama thama andanne

    බලමු මූ ඇත්ත කියලා සමාව ගනීද කියලා ඉස්සෙල්ලම.
     
    Status
    Not open for further replies.