Zimbabwe දිනලනේ බන්ස්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    mehema un thama ara nulata vote demme lankawata cricket epa kiyana ekata :baffled:

    ඒම කියන්නත් බෑ මන්
    මන් කේන්තියෙන් ගිහින් එපා කියලා තමයි දැම්මේ

    ඇත්තටම දිගටම මෙහෙමනම් එපා එපා එපාමයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමිනිල කූජීත වෙලා ගියා සිංහලු මම දන්න තරමට වෙස්ට් ඉන්දීස් ටීම් එක විතරයි ඉස්සර උඩින්ම ඉඳල පස්සෙ දිගටම පරදින තත්වෙට ආවෙ හැබැයි මේ වගේ ගමේ ටෙනිස්බෝල ගානටනම් වැ‍ටුනෙ නෑ..
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    නැත්තං මතන් ලෝක පස්නනේ.....
    දුවනකොට කුට්ටම එහාට මෙහාට පැද්දෙනවා.....
    බෝලේ අල්ලන්න එන එකා වැරදි බෝලයක් එහෙම ඇල්ලුවොත් කෙලියා....
    JRIl7bz.jpg

    jnYN8zEPBdp3XaBFS4nBzy8ncs0uXuXHvDPeNeFJ1Vw.jpg
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අපේ උන් හතුරුසින්හයටත් ක්‍රිකට් එපා කරවලා තම නවතින්නේ. ඔන්න බලපල්ල් බොරුනම්. පොර ලෝක කුසලානෙට කලින් ඉල්ලා අස් වෙලා යනවා.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අපේ උන් පරන system එකට ඇවිත්.
    පලවෙනි එක කාලා අනිත් ඔක්කොම දිනනවා.
    බලපල්ලකො.