Use any freeware screen recorder application...both video & audio can be recorded.මීටින් කිහිපයක් තියනවා..රෙකෝඩ් කරන්න පමීෂන් නැ. ඔඩියො එක විතරක් තිබ්බත් ඇති මට. host ට දැනෙන්නේ නැති වෙන්න රෙකෝඩ් කරන්න පුලුවන් softwear එකක් කියන්න පුලුවන්ද?
මීටින් කිහිපයක් තියනවා..රෙකෝඩ් කරන්න පමීෂන් නැ. ඔඩියො එක විතරක් තිබ්බත් ඇති මට. host ට දැනෙන්නේ නැති වෙන්න රෙකෝඩ් කරන්න පුලුවන් softwear එකක් කියන්න පුලුවන්ද?
Ponna wada karanna epa yako. Host ta kiyapan record karanwa kiyala.මීටින් කිහිපයක් තියනවා..රෙකෝඩ් කරන්න පමීෂන් නැ. ඔඩියො එක විතරක් තිබ්බත් ඇති මට. host ට දැනෙන්නේ නැති වෙන්න රෙකෝඩ් කරන්න පුලුවන් softwear එකක් කියන්න පුලුවන්ද?
OBSමීටින් කිහිපයක් තියනවා..රෙකෝඩ් කරන්න පමීෂන් නැ. ඔඩියො එක විතරක් තිබ්බත් ඇති මට. host ට දැනෙන්නේ නැති වෙන්න රෙකෝඩ් කරන්න පුලුවන් softwear එකක් කියන්න පුලුවන්ද?
camtasia වගේ ස්කරින් රේකොඩින් එකක් දා ගන්න... කම්ටාසියා ටොරන්ට් වලින් ගන්න පුළුවන්... සද්දේ විතරක් නම් ඉතින් ෆෝන් එකෙන් වොඉස් රේකොඩින් දාපන්කෝ ඉවරයි නේ...
Audio vithsrak athinm phn eken record krnna, Pc or lap eke sounds vadi karala
OBS eken record karapan easy.
Youtube eken balagena configure karagena record karanna.
https://obsproject.com/download
audio witharak nam audacity eken puluwan
audio and video both nam OBS daganna
both are open source softwares.
ලැපක් තියෙනවා. එකෙන් කරගන්න පුලුවන් නම් ඇති.Mobile device wala, tiyena recorders walin record wenne speakers walin ena audio. Quality tikak madi & wate pite sadde record wenawa.
(internal audio record karanna android & ios permissions naha aluth versions wala.)
Quality recording ona nam pc ekak tiyenna ona.
Oya deken mokakda match wena method eka kiwwot, software suggest karannam.
නෑ එහෙම දැනගන්න බෑ.
ෆෝන් එක පැය කිහිපයන් වෙලා ලැපලග තියලා තියන් බැ බං. කෝල්ස් එහෙමත් එනවානේ.
මෙකෙන් රෙකෝඩ් කලා කියලා host ට දැනෙන්නේ නැ නේද?
ලැපක් තියෙනවා. එකෙන් කරගන්න පුලුවන් නම් ඇති.
ලැපක් තියෙනවා. එකෙන් කරගන්න පුලුවන් නම් ඇති.
screen record karapan.මීටින් කිහිපයක් තියනවා..රෙකෝඩ් කරන්න පමීෂන් නැ. ඔඩියො එක විතරක් තිබ්බත් ඇති මට. host ට දැනෙන්නේ නැති වෙන්න රෙකෝඩ් කරන්න පුලුවන් softwear එකක් කියන්න පුලුවන්ද?
obs thama mama use karanne.
OBS eken record karapan easy.
Youtube eken balagena configure karagena record karanna.
https://obsproject.com/download
OBS Screen Cap