http://www.elakiri.com/forum/showthread.php?t=1815108උඹ මොකක්හරි අපේ උන්ගෙන් සල්ලි අරන් බඩු දෙන බිස්නස් එකක් පටන්ගත්තද මේකේ![]()
ගොඩක් කට්ටිය මැසේජ් කරන නිසා ත්‍රේඩ් එකක්ම දැම්මේ
සාමාන්‍යයෙන් කරන්නෙ ඕවා පබ්ලික් නොදා මැසේජ් කරන්න කියන එක නෙ

http://www.elakiri.com/forum/showthread.php?t=1815108උඹ මොකක්හරි අපේ උන්ගෙන් සල්ලි අරන් බඩු දෙන බිස්නස් එකක් පටන්ගත්තද මේකේ![]()

ඉන්වෙස්ට් නොකරපු එකෙක්ට කවදාවත් වැඩේ බොරු කියන්න බැහැEthakota meke aththa naththa mokakda bn..
) දෙන්නේ නැහැ කියලා.අපි ඉන්වෙස්ට් කරන මුදල පොලිය හැටියට එන්න මාස 4 හමාරක් යනවා. ඒත් බයර් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ මාස දෙකයිනේ.මාස දෙකකින් පස්සෙ උඹ මලොත් එහෙම ඉන්වෙස්ට් කරපු ගානෙනුත් භාගයයිනේ හම්බෙන්නේ.ඒ කියන්නේ දවස් 21න් 21 ට සම්පූර්ණ මුදලම උඹෙන් ආපහු අරන් නැවත් නැවත් දාන්න වෙනවා. එතකොට දවස් 21 න් 21 ට බයර් ප්‍රොටෙක්ෂන් එක අලුත් වෙනවානේ.හැබැයි උඹ සතියෙන් සතියට සල්ලි දාන්න ඕනේ හොදේ.උඹේ ඉන්වෙස්ට් කරන උන්ට උඹේ real details දීපන්

$200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්
තොට ඔච්චර සල්ලි තියෙනවා නම් $200ක් දාපන් කෝ


මේවා නං ෂුවර් වැඩ නෙවේhttp://www.elakiri.com/forum/showthread.php?t=1815108
ගොඩක් කට්ටිය මැසේජ් කරන නිසා ත්‍රේඩ් එකක්ම දැම්මේ
සාමාන්‍යයෙන් කරන්නෙ ඕවා පබ්ලික් නොදා මැසේජ් කරන්න කියන එක නෙ![]()
දැන් කාලේ එකෙක්වත් විස්වාස කරන්න බෑ සල්ලි සම්බන්ද වැඩ වලදී.මම උනත් බොරුවක් කලොත්මේවා නං ෂුවර් වැඩ නෙවේදැන් කාලේ එකෙක්වත් විස්වාස කරන්න බෑ සල්ලි සම්බන්ද වැඩ වලදී.

පේපැල් වලින් නිකන් මිනිස්සු අතර වෙන සල්ලි ගනුදෙනු රිෆන්ඩ් කරනවදමම උනත් බොරුවක් කලොත්
දවස් 60ක් ඇතුලත සල්ලි ගන්න පුළුවන් වෙන්නයි මම Paypal හරහා ගෙවන්න කියන්නෙ![]()
ඔන්ලයින් ස්ටෝර් වලින් වගේ බඩු ගත්තොත් නේද එහෙම සල්ලි ආය ගන්න පුළුවන්. ඒකත් උන්ට ඔප්පු කරන්න ඕනේනෙ බඩුව හම්බුනේ නෑ හරි මොකක්හරි හේතුව. නිකන් ඉල්ලුවට දෙන්නේ නෑනේ.ඔව් මචන්පේපැල් වලින් නිකන් මිනිස්සු අතර වෙන සල්ලි ගනුදෙනු රිෆන්ඩ් කරනවද![]()

දැන් මම කොහොමත් කිසිම බඩුවක් යවන්නෙ නැහැ නෙ මචන්පේපැල් වලින් නිකන් මිනිස්සු අතර වෙන සල්ලි ගනුදෙනු රිෆන්ඩ් කරනවදඔන්ලයින් ස්ටෝර් වලින් වගේ බඩු ගත්තොත් නේද එහෙම සල්ලි ආය ගන්න පුළුවන්. ඒකත් උන්ට ඔප්පු කරන්න ඕනේනෙ බඩුව හම්බුනේ නෑ හරි මොකක්හරි හේතුව. නිකන් ඉල්ලුවට දෙන්නේ නෑනේ.

What’s not covered with PayPal Purchase Protectionඔව් මචන්
දවස් 60ක් යන කල් ඕනම ගණුදෙනුවක් රීෆන්ඩ් කර ගන්න පුළුවන්
https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security

ඉතින් මම මම උබගේ ෆ්‍රෙන්ඩ් වත් ෆැමිලිවත් නෙමේ නෙWhat’s not covered with PayPal Purchase Protection
- Real estate
- Motorized vehicles
- Custom-made goods that aren’t received
- Industrial machinery
- Prepaid cards
- Items that violate our policies
- Anything bought in person (not over the internet)
- Send Money transactions to friends or family
- Disputes filed more than 180 days after the purchase for item not received and significantly not as described claims
- Unauthorized transaction claims reported more than 60 days after the transaction date of the transaction
- Items that were described accurately by the seller
![]()

You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.
ඕවා උබ හදල දෙනවද ?
මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ
thava HYIP invest kala kiyala kivvama un kohomath banned karala danava TOS kedena nisa 
මචන් ඔය කියන්නෙ මගේ සයිඩ් එක ගැන නෙ, උඹ නෙ බයර්You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.
ඕවා උබ හදල දෙනවද ?
මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ

You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.
ඕවා උබ හදල දෙනවද ?
මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ
එහෙම වෙන්නෙ නැහැ මචන්hora pyapal ekakin gevapu salli nam lesiyenma ganna bahe..anthimata account eka limit venava![]()
![]()
ඔව් මචන්
දවස් 60ක් යන කල් ඕනම ගණුදෙනුවක් රීෆන්ඩ් කර ගන්න පුළුවන්
https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
දැන් මම කොහොමත් කිසිම බඩුවක් යවන්නෙ නැහැ නෙ මචන්
මිනිස්සු මිනිස්සු අතරේ වෙන ගණුදෙනු රිෆන්ඩ් කරන්න පුළුවන් පට ගාලා
හරියට බැලුවොත් මමයි මෙතන රිස්ක් එකක් ගන්නේ![]()