zoomline මු වගේ හොරු එලවපල්ලා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ මොකක්හරි අපේ උන්ගෙන් සල්ලි අරන් බඩු දෙන බිස්නස් එකක් පටන්ගත්තද මේකේ :oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1815108
    ගොඩක් කට්ටිය මැසේජ් කරන නිසා ත්‍රේඩ් එකක්ම දැම්මේ
    සාමාන්‍යයෙන් කරන්නෙ ඕවා පබ්ලික් නොදා මැසේජ් කරන්න කියන එක නෙ ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ethakota meke aththa naththa mokakda bn..
    ඉන්වෙස්ට් නොකරපු එකෙක්ට කවදාවත් වැඩේ බොරු කියන්න බැහැ
    කාටවත් අනාගතේ පේන්නෙ නැහැ නෙ
    හැබැයි මම දෙන්නෙ සාධාරණ ඔෆර් එකක්
    Paypal වලින් දාන සල්ලි චාර්ජ්බෑක් කරලා ආයෙ ගන්න පුළුවන් කියලා හැමෝම දන්නවා නෙ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    suAXm60.jpg

    ඔව් මචන් අනිවා හුකනවා ...නම , ඉන්න තැන විස්තර ටිකක් දාල එහෙම කපහන් අනිත් පාර ...:yes:
     
    • Like
    Reactions: ZoomLine

    zonar20

    Member
    Sep 9, 2017
    8
    4
    0
    මම උබලාගේ හොඳට මේ දේ කියලා දැම්මේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=22207885&postcount=13

    දැන් බලපල්ලා උගේ කතාවෙන්ම ඒක ඔප්පු වෙනවා බන්. සිංහයා වගේ ගෙරෙවුවාට ඇතුලේ ඉන්න වෘකයා එලියට ඇවිත්. මම උබලට කිවුවානේ මූ කීයටවත් මුගේ ඇත්ත ජාතික හැඳුනුම්පතවත් මුගේ මස්සිනාගේ පොලිස් හැදුනුම්පත වත් ( මොකද මූ පොලීසියේ නොවන නිසා :lol:) දෙන්නේ නැහැ කියලා.

    ඔන්න බලාපල්ලා මූ ඒක ලස්සනට වහන හැටි.

    අපි ඉන්වෙස්ට් කරන මුදල පොලිය හැටියට එන්න මාස 4 හමාරක් යනවා. ඒත් බයර් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ මාස දෙකයිනේ.මාස දෙකකින් පස්සෙ උඹ මලොත් එහෙම ඉන්වෙස්ට් කරපු ගානෙනුත් භාගයයිනේ හම්බෙන්නේ.ඒ කියන්නේ දවස් 21න් 21 ට සම්පූර්ණ මුදලම උඹෙන් ආපහු අරන් නැවත් නැවත් දාන්න වෙනවා. එතකොට දවස් 21 න් 21 ට බයර් ප්‍රොටෙක්ෂන් එක අලුත් වෙනවානේ.හැබැයි උඹ සතියෙන් සතියට සල්ලි දාන්න ඕනේ හොදේ.උඹේ ඉන්වෙස්ට් කරන උන්ට උඹේ real details දීපන්

    එකෙක් මෙහෙම අහනකොටම හොර පොලිස් කාරයා කියනවා...:growl:

    $200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
    බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
    ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
    දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
    ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්

    එකෙක් ලොකු ගානක් ( ලක්ශ 50ක් ) invest කරන්න හදනකොට මූ ගූ බය වෙනවා. බලහල්ලා ඒකත්.

    තොට ඔච්චර සල්ලි තියෙනවා නම් $200ක් දාපන් කෝ

    උබ real පොර නම් දීපන් invest කරන එවුන්ට උබේ ID එකයි අර මස්සිනා කාරයගේ police id එකයි.
    පුක වලලාගෙන මැරියන් නැත්නන්.:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.elakiri.com/forum/showthread.php?t=1815108
    ගොඩක් කට්ටිය මැසේජ් කරන නිසා ත්‍රේඩ් එකක්ම දැම්මේ
    සාමාන්‍යයෙන් කරන්නෙ ඕවා පබ්ලික් නොදා මැසේජ් කරන්න කියන එක නෙ ;)
    මේවා නං ෂුවර් වැඩ නෙවේ :baffled: දැන් කාලේ එකෙක්වත් විස්වාස කරන්න බෑ සල්ලි සම්බන්ද වැඩ වලදී.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේවා නං ෂුවර් වැඩ නෙවේ :baffled: දැන් කාලේ එකෙක්වත් විස්වාස කරන්න බෑ සල්ලි සම්බන්ද වැඩ වලදී.
    මම උනත් බොරුවක් කලොත්
    දවස් 60ක් ඇතුලත සල්ලි ගන්න පුළුවන් වෙන්නයි මම Paypal හරහා ගෙවන්න කියන්නෙ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම උනත් බොරුවක් කලොත්
    දවස් 60ක් ඇතුලත සල්ලි ගන්න පුළුවන් වෙන්නයි මම Paypal හරහා ගෙවන්න කියන්නෙ :)
    පේපැල් වලින් නිකන් මිනිස්සු අතර වෙන සල්ලි ගනුදෙනු රිෆන්ඩ් කරනවද :oo: ඔන්ලයින් ස්ටෝර් වලින් වගේ බඩු ගත්තොත් නේද එහෙම සල්ලි ආය ගන්න පුළුවන්. ඒකත් උන්ට ඔප්පු කරන්න ඕනේනෙ බඩුව හම්බුනේ නෑ හරි මොකක්හරි හේතුව. නිකන් ඉල්ලුවට දෙන්නේ නෑනේ.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පේපැල් වලින් නිකන් මිනිස්සු අතර වෙන සල්ලි ගනුදෙනු රිෆන්ඩ් කරනවද :oo: ඔන්ලයින් ස්ටෝර් වලින් වගේ බඩු ගත්තොත් නේද එහෙම සල්ලි ආය ගන්න පුළුවන්. ඒකත් උන්ට ඔප්පු කරන්න ඕනේනෙ බඩුව හම්බුනේ නෑ හරි මොකක්හරි හේතුව. නිකන් ඉල්ලුවට දෙන්නේ නෑනේ.
    දැන් මම කොහොමත් කිසිම බඩුවක් යවන්නෙ නැහැ නෙ මචන්
    මිනිස්සු මිනිස්සු අතරේ වෙන ගණුදෙනු රිෆන්ඩ් කරන්න පුළුවන් පට ගාලා
    හරියට බැලුවොත් මමයි මෙතන රිස්ක් එකක් ගන්නේ :)
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔව් මචන්
    දවස් 60ක් යන කල් ඕනම ගණුදෙනුවක් රීෆන්ඩ් කර ගන්න පුළුවන් :)
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    What’s not covered with PayPal Purchase Protection

    • Real estate
    • Motorized vehicles
    • Custom-made goods that aren’t received
    • Industrial machinery
    • Prepaid cards
    • Items that violate our policies
    • Anything bought in person (not over the internet)
    • Send Money transactions to friends or family
    • Disputes filed more than 180 days after the purchase for item not received and significantly not as described claims
    • Unauthorized transaction claims reported more than 60 days after the transaction date of the transaction
    • Items that were described accurately by the seller
    :frown:
     
    ඉතින් මම මම උබගේ ෆ්‍රෙන්ඩ් වත් ෆැමිලිවත් නෙමේ නෙ
    මට සල්ලි එවන කොට අයිටම් කියන එක දාලා එවපන්
    aid1085489-v4-728px-Send-Money-via-PayPal-Step-4-Version-3.jpg

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.

    ඕවා උබ හදල දෙනවද ? :confused:
    මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    hora pyapal ekakin gevapu salli nam lesiyenma ganna bahe..anthimata account eka limit venava :dull: :lol: thava HYIP invest kala kiyala kivvama un kohomath banned karala danava TOS kedena nisa :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.

    ඕවා උබ හදල දෙනවද ? :confused:
    මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ
    මචන් ඔය කියන්නෙ මගේ සයිඩ් එක ගැන නෙ, උඹ නෙ බයර්
    උබ මට සල්ලි එවනවා, හිතපන් මම පොල්ලක් තිබ්බා කියලා
    උඹට නිකම්ම ඩිස්පියුට් එකක් දාන්න තියෙන්නෙ
    ඊට පස්සෙ පේපල් එකෙන් මට ඩොකියුමන්ට් එවන්න කියනවා, දැන් මම උබලාගෙ ඇඩ්‍රස් එකට මොකුත් යවලා නැති නිසා මට උන්ට දෙන්න ට්‍රැකින් කෝඩ් එකක් නැහැ
    එතකොට නිකම්ම උබට රීෆන්ඩ් එකක් ලැබෙනවා

    ඊබේ එකේ බඩු අරන් ඒක ගෙදරටත් ආවහම රීෆන්ඩ් ගන්න උන් ඉන්නවා බන් ඕන තරම්
    එහෙව් එකේ මේක ගන්න මහ දෙයක් කරන්න ඕන නැහැ :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    You must respond to PayPal's request for documentation and other information in a timely manner. If you do not respond to PayPal’s request for documentation and other information in the time requested, your PayPal Purchase Protection claim may be decided against you.

    ඕවා උබ හදල දෙනවද ? :confused:
    මේකේ තියෙන විදියට නං එහෙම ලේසියෙන් සල්ලි ගන්න බැ

    boru talks ban. hehe it is useless to argue. he is trying to cover ass with PayPal. But PayPal doesn't give a shit
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    hora pyapal ekakin gevapu salli nam lesiyenma ganna bahe..anthimata account eka limit venava :dull: :lol:
    එහෙම වෙන්නෙ නැහැ මචන්
    පොඩ්ඩක් හොයලා බලපන් කට්ටිය පේපල් වලට ඔය තරම් බය මොකද කියලා
    රීෆන්ඩ් ගන්න ලේසි නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මචන්
    දවස් 60ක් යන කල් ඕනම ගණුදෙනුවක් රීෆන්ඩ් කර ගන්න පුළුවන් :)
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security

    දැන් මම කොහොමත් කිසිම බඩුවක් යවන්නෙ නැහැ නෙ මචන්
    මිනිස්සු මිනිස්සු අතරේ වෙන ගණුදෙනු රිෆන්ඩ් කරන්න පුළුවන් පට ගාලා
    හරියට බැලුවොත් මමයි මෙතන රිස්ක් එකක් ගන්නේ :)

    මන්ද බන් මොකක්හරි කමක් නෑ සාදාරන විදිහකට කරපංකෝ :yes: