ZoomLine & Ridila™ දෙන්නම නැහැ නේද!

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දත් කිබුල උගේ ෆේක් ඔක්කොම බස්සනවා :lol:
    මුන් ඔක්කොම ඇත්ත මිනිස්සු කියාල හිතාගෙන ඉන්න උනුත් ඉන්නවනේ.. :sorry:

    තොප්පි චමින්දත් කිබුලගෙ ෆේක් එකක්. කොට නිහාලුත් උගේ :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මෙ ඉන්නේ රිදිලා අකවුන්ට් එකේ සැබෑ අයිතිකාරය... :baffled:

    රිදිල මේ දවස්වල උගෙ ක්ලිනික් එක කලර්වොශ් කරල අලුත් කරාලු. ඉතින් එන්න වෙලාවක් තිබිල නෑ .:yes::yes::yes::yes::D:D:D:D

    :yes::yes:.දැන් GT ට PM ගහනව ඇති හෝ ගාල අපි දෙන්න ෆේක් කියල . ඔව් ඔව් අපි තනුජකගෙ ෆේක්
    dennama kuburak haapalla gon wasso denna wada nattan...
    huunubiju atikichcho enawa methana poodinna....

    dup kiwwe atayo denna...:angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Balan giyama meke fake witarada tiyenne

    මේ පාර කඹේ දෙපැත්තේ හිටියෙත් එකම එකෙක් බන්.... අපේ උන් මෝඩයෝ වෙලා වලි දා ගත්තට... :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට නම් මොකො...
    කාටවත් කඩේ ගියේ නෑනේ...

    මං බලං හිටියෙ උඹල කඹේ ඇදල ඉවර වෙලා ඒකෙ එල්ලිලා මැරෙනකං :( කෝ මැරුන්නෑනෙ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං බලං හිටියෙ උඹල කඹේ ඇදල ඉවර වෙලා ඒකෙ එල්ලිලා මැරෙනකං :( කෝ මැරුන්නෑනෙ :(

    උබ වොට් කරොත් නේ මැරෙනවා කිව්වේ... :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ වොට් කරොත් නේ මැරෙනවා කිව්වේ... :baffled:

    මං වෝට් කලා නං කියයි වෝට් කලේ නැත්තං මැරෙන්න හිටියෙ කියල :angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රිදිලා උසස් පෙල කරනවාඇතිමේ අවුරුද්දේ. ඌ 2016දිනෙ සා.පෙ. පාස්වුනා කිව්වේ