Zotye Z100 car

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    moko kiya sa f s

    මේ කාර් එක ගැන මොකද හිතන්නේ. ලක්ෂ 20යි. k series engine
    අල්ටො k10 එකට වඩා ඔප්ෂන් තියෙනව.

    මට ඕන ac එක්ක හොදට තෙල් වැඩ කරන වාහනයක්. මොකද මම සෑහෙන්න ට්‍රැවල් කරන කෙනෙක්. මේක brand new නිසා ඒ පැත්තෙනුත් හොදයි.

    පැන්ඩ එකේ සීට් මට සෙට් වෙන්නෑ කොට්ටයක් තියාගන්න ඕන යටින්. :(:growl:

    fitted.webp
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකෝ බං උඹ චීනෙන්ම කාර් හොයන්නෙ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    moko kiya sa f s

    මේ කාර් එක ගැන මොකද හිතන්නේ. ලක්ෂ 20යි. k series engine
    අල්ටො k10 එකට වඩා ඔප්ෂන් තියෙනව.

    මට ඕන ac එක්ක හොදට තෙල් වැඩ කරන වාහනයක්. මොකද මම සෑහෙන්න ට්‍රැවල් කරන කෙනෙක්. මේක brand new නිසා ඒ පැත්තෙනුත් හොදයි.

    පැන්ඩ එකේ සීට් මට සෙට් වෙන්නෑ කොට්ටයක් තියාගන්න ඕන යටින්. :(:growl:

    fitted.webp

    What happened to Nomad? No parts now. Same thing will happen
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    zotye ?? okata wada hodai ban indian wahana :yes:

    mage yaluwek gaththa nomad kiyana eka mala jarawak dan hadanneth naha.
    okata wenneth echcharama thama. itapasse parts ubatama hadaganna thama wenne :P