ZTE MF100 පාවිච්චි කරනවද
මගේ ළඟ තියෙනවා ZTE MF 100 ඩොන්ගල් එකක්. එකට ආව software එක නම් O2 එකක්. එක හෙන අව්ල්. පස්සේ මට හම්බුනා JOIN AIR කියල එකක්. එක ගෙන වැඩ කරද්දී අනිත් machine එක struck වෙනවා. ඉතින් Win7 වල MF 100 එකට හොඳ software එකක් පාවිච්චි කරන අය ඉන්නවනම් මට software එකක් දෙනවද