මෙන්න මේක අනිවා බලන්න.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම මිට අවුරුදු කීපයකට පෙර මේ documentary එක එළකිරි එකේ දැම්ම. බලපු අය ඉන්නවද දන්නේ නැ.
    මේක ලංකවේ යුද්දය නිසා සිදු උන ඉතා අවාසනාවන්ත දුක් සිදුවීම් පිළිබද කරපු වාර්තාමය වැඩසටහනක්.

    ලගදී ඉඳන් මේ කිව්ව documentary එකේ පොඩි ක්ලිප් එකක් share වෙනවා social media වල. ගොඩක් ප්‍රසිද්ද වෙලා.
    අද @ewijesekara ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ඒ clip එකේ. මෙන්න මේක https://elakiri.com/threads/මනුස්සකම-ඉගෙනගනිල්ලා.2145191/

    මම ආපහු මේ documentary එක අප්ලෝඩ් කරලා දෙන්නම් බල්ලන්න ඕනේ නම්. ඇත්තටම මේ documentary එක ගොඩක් වටිනව බලනවා නම්. කැමති කෙනෙක් download කරන බලන්න. මේක Al Jazeera එකෙන් 2018 දී කරපු වාර්තාමය වැඩ සටහනක්.


    demons in paradise 2017
    DOWNLOAD ලින්ක්

    Demons%20in%20Paradise_1.jpg


    මෙන්න මේ දවස් වල share වෙන clip එක.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    පට්ට ❤️
    මේ වගේ ගොඩක් ඒවා මම ඉස්සර දැම්ම, එත් වැඩිය උනන්දුවක් නැ මේ වගේ දේවල් බලන්න.
    ඔව් ඉතින් අයියාත් හෙමීට ලීක් බිස්නස් එකට මාරු උනානෙ
     
    • Haha
    Reactions: NRTG and Kalegana