කව්ද දැන් මේවා පටන් ගන්නේ ...![]()
බඩුත් රෙගේ 
හාදැන් අපිනේ මේකේ මුලින්ම ගොන් ටෝක් දුන්නේ. අපෙත් වැරදි. ගොන් ටෝක් දෙන එක උඹේ ස්වභාවය කියලා දැනගෙනත් අපි උඹට බනිනවනේ
![]()

උබට යන්න දෙන්නෙත් නෑ බන් උබ ගියොත් අපේ ෆන් ඒක නැති වෙනවනේමාව යවන්න තව මහන්සිවෙන්න වෙයි![]()

ඒ වගේ....![]()

මොන ෆික්සුද .. මෙන්න රොමෙ ගිනිගන්නවා![]()

මාව යවන්න තව මහන්සිවෙන්න වෙයි![]()

කවුද බං මේ හාල් පාරුවෝ විනිශ්චය මණ්ඩලේට දැම්මෙ..........![]()

මාව යවන්න තව මහන්සිවෙන්න වෙයි![]()

යන්නනම් එපා මුන් මොනා කිව්වත් බක්කරේ. උඹ නැති දා බබා පමණි
එහෙම උනොත් වැඩක් නෑ. කලිනුත් උඹ අර බොරුවට යනවා කියලා ගිය දවස්වල එලකිරියම පාළුයි ගොන් කතා කියන්න එකෙක් නැතුව

උබට යන්න දෙන්නෙත් නෑ බන් උබ ගියොත් අපේ ෆන් ඒක නැති වෙනවනේ![]()