::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is

  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කව්ද දැන් මේවා පටන් ගන්නේ ...:lol:

    නඩුත් රෙගේ :yes: බඩුත් රෙගේ :yes:
    හා :lol::lol: දැන් අපිනේ මේකේ මුලින්ම ගොන් ටෝක් දුන්නේ. අපෙත් වැරදි. ගොන් ටෝක් දෙන එක උඹේ ස්වභාවය කියලා දැනගෙනත් අපි උඹට බනිනවනේ:(
    :lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මාව යවන්න තව මහන්සිවෙන්න වෙයි;)
    උබට යන්න දෙන්නෙත් නෑ බන් උබ ගියොත් අපේ ෆන් ඒක නැති වෙනවනේ:P:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාව යවන්න තව මහන්සිවෙන්න වෙයි;)
    :shocked::no: යන්නනම් එපා මුන් මොනා කිව්වත් බක්කරේ. උඹ නැති දා බබා පමණි :( එහෙම උනොත් වැඩක් නෑ. කලිනුත් උඹ අර බොරුවට යනවා කියලා ගිය දවස්වල එලකිරියම පාළුයි ගොන් කතා කියන්න එකෙක් නැතුව:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට යන්න දෙන්නෙත් නෑ බන් උබ ගියොත් අපේ ෆන් ඒක නැති වෙනවනේ:P:lol:

    අයෙත් අහල ලුලා නැති වලට ****රේ මොකාදලු :lol::lol::lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මාව යවන්න තව මහන්සිවෙන්න වෙයි;)
    :yes::yes:
    11.gif
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    :shocked::no: යන්නනම් එපා මුන් මොනා කිව්වත් බක්කරේ. උඹ නැති දා බබා පමණි :( එහෙම උනොත් වැඩක් නෑ. කලිනුත් උඹ අර බොරුවට යනවා කියලා ගිය දවස්වල එලකිරියම පාළුයි ගොන් කතා කියන්න එකෙක් නැතුව:lol::lol:

    උබට යන්න දෙන්නෙත් නෑ බන් උබ ගියොත් අපේ ෆන් ඒක නැති වෙනවනේ:P:lol:

    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::no: යන්නනම් එපා මුන් මොනා කිව්වත් බක්කරේ. උඹ නැති දා බබා පමණි :( එහෙම උනොත් වැඩක් නෑ. කලිනුත් උඹ අර බොරුවට යනවා කියලා ගිය දවස්වල එලකිරියම පාළුයි ගොන් කතා කියන්න එකෙක් නැතුව:lol::lol:
    :lol::lol::lol::lol:
    කොලු කෙල්ලෙකුට ඉන්නේ මෙච්චරයි යවන්න එපා සත්තරන්ව :eek:
     
    Status
    Not open for further replies.