EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නම් ෆ්‍රස්ට් එකත් නැ....:(
    හතක් අටක් ඉදලා තියෙනවා... හැබයි මම ඇන්දා ගොඩක්ම:rofl:
    ඇන්දා කිව්වෙ ? කොල වලද ඇඳපු කෙල්ලොද ? ඇත්ත කෙල්ලො නෙමෙයිද ? :eek:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :shocked: ෆස්ට් කිව්වේ අග ඉඳලද

    :lol:
    නැ නැ මේක ෆරස්ට්ම ෆ්‍රස්ට් එක:lol:
    ඇන්දා කිව්වෙ ? කොල වලද ඇඳපු කෙල්ලොද ? ඇත්ත කෙල්ලො නෙමෙයිද ? :eek:
    ඇන්දා කිව්වේ උන් මට බූට් තිබ්බා:sorry:
    එහෙනම් උඹ බඳින්නේ මොකාද:confused:
    එව්වා එහෙම තමයි:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කරත්තේ ගොනා අදිනවද ගොනා කරත්තේ අදිනවද
    ප්‍රශ්නෙ ඕක නෙමෙයි, ඔතනින් කවුද ගොනා කියන එකයි ප්‍රශ්නෙ.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැ නැ මේක ෆරස්ට්ම ෆ්‍රස්ට් එක:lol:

    ඇන්දා කිව්වේ උන් මට බූට් තිබ්බා:sorry:

    එව්වා එහෙම තමයි:growl:
    :eek::eek: පොඩ්ඩක් ශේප් එකේ ඉඳපන් බන්.
    කෙල්ලෝ ළං උනොත් හිතේ සැනසීම අඩු වෙනවා:dull:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :eek::eek: පොඩ්ඩක් ශේප් එකේ ඉඳපන් බන්.
    කෙල්ලෝ ළං උනොත් හිතේ සැනසීම අඩු වෙනවා:dull:
    අනිවා ඒක ඇත්ත............ මට නම් සිරා කැල්ලක් නැ බන්... :cool:
    නිකන් සෙට් වෙච්ච එව්වා නම් ඉන්නවා... :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1000000000000000000000000000000000000 % true......:yes::yes::yes:
    :sorry::sorry:
    :frown:
    :sorry::sorry: කොල්ලයි කෙල්ලයි කොච්චර ආදරෙන් හිටියත් එයාලට සැනසීමෙන් ඉන්න පුලුවන් කාලයට වඩා දුකින් ඉන්න කාලය වැඩියි:sorry:
    අනිවා ඒක ඇත්ත............ මට නම් සිරා කැල්ලක් නැ බන්... :cool:
    නිකන් සෙට් වෙච්ච එව්වා නම් ඉන්නවා... :)
    :cool::cool::sorry:
     
    Status
    Not open for further replies.