සඳිතිට ලියපු කවියක්.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සඳිතිට ලියපු කවියක්.

    moonlightprodigycopy.jpg



    මේක මම ලිව්වෙ සඳිතිට.....:eek::eek:
    ඇයි මම එයාට කවි ලියන්නෙ..මම එයාට ආදරය හින්දා :shocked::shocked:

    දැනගන්න කැමතිද ඒ ආදරයෙ තරම.හිතට ඉඩක් තියෙන වෙලාවක එන්න බලන්න...:yes::yes:;)

    බලන්න ඒ ආදරය කොච්චර ලස්සනද,කොච්චර අහිංසකද කියල,කොච්චර ආදරණීයද කියල....

    හරියට
    සඳ එළිය තරමටම

    :love::love::love::love::love:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    thankss :):)


    thankss:)


    ;)

    ඇයි මම එයාට කවි ලියන්නෙ..මම එයාට ආදරය හින්දා
    ඔව්.....මම එයාට ආදරය හින්දා:love:

    නියමයි.......!!

    ;);)
    තැන්කූ


    nice one bro
    thnx for sharing
    :D

    elaz :D

    සඳ එළිය තරමටම ලස්සනයි :)

    බොහොම ස්තුතියි බ්‍රෝ :)

    නියමයි බන්:yes:

    තෑන්ක්ස් මචන් ;)

    ලස්සනයි මචන් අය්යා... සිරාම ගති..:D

    තෑන්ක්ස් මචන් මල්ලී ;)

    mamat adarei ban....

    elaz