සඳිතිට ලියපු කවියක්.
මේක මම ලිව්වෙ සඳිතිට.....

ඇයි මම එයාට කවි ලියන්නෙ..මම එයාට ආදරය හින්දා

දැනගන්න කැමතිද ඒ ආදරයෙ තරම.හිතට ඉඩක් තියෙන වෙලාවක එන්න බලන්න...

බලන්න ඒ ආදරය කොච්චර ලස්සනද,කොච්චර අහිංසකද කියල,කොච්චර ආදරණීයද කියල....
හරියට සඳ එළිය තරමටම

Mekai kathawai 2ma fatta 