ලොකුව තදින් නරක් වෙච්ච බේබද්දන් පිරිසක් රැදිච්ච
අරුම පුදුම ලන්තයක් තියනව ඕයි
එලකිරියෙන් වට කෙරිච්ච ගොම් තැම්බක හැඩය වෙච්ච
ඒකට මරු නමක් කියනව ඕයි
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
එකෙක් පනින කොට කොටුවකට
අහවල් කටු ඇනෙයි අරුන්ට
කොටවයි සේරම හෙලයි පහලට ඕයි
ත්රෙඩ් වල උන් වලි අදින කොට
ලොක්ක ඇවිත් වැඩේ දෙනවයි ලෙසටම
බයේ දුවල සේරම ටික ඕයි
ඉන්න බැරි උනත් ගලකට
බැනල ගියේ එලකිරියට
ඒකයි උන්ගෙ ඉහලම සන්තෝසෙ ඕයි
ලක්ෂ ගණන් Members මැද
බාධක සැම එක ලෙස ජය ගෙන
එලකිරි යයි ඉදිරියටම ඕයි
ඒ ගලේ මිනිසු තනිකර කෙලින්නෙ පිස්සු
ඒ ත්රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ බොරු ඕයි
ඒ ලන්තෙ මිනිස්සු තනිකර බේබද්දොලූ ඕයි

2 Be Continued...

එමනිසා කරුනාකර ඔය කටයි පු*යි වහන් සිටු මැනව