මේක තමා මගේ අලුත්ම Thread එක.
..මේකෙන් හැමෝටම දෙයක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා...මේකයි වැඩේ...
ඔයා ලගදි ගත්ත Computer Parts තියෙනවනම්..ඒවා ගත්ත තැනයි(Location)..ඒකේ වටිනාකමයි(Price)...පොඩි විස්තරයකුයි(Warranty, etc...) දාන්න.
..අලුතෙන් Computer Parts ගන්න එක්කෙනෙකුට හැමෝගෙන්ම ගණං අහන්න ඕනේ නැ..මෙතැනින් බලා ගන්න පුලුවන්...

මම දාන්නම් පලවෙනි එක..
(1) ..ඊයේ මම 4GB Pen Drive එකක් ගත්තා රු 1000.00
8GB Pen Drive ගාණ ඇහුවා රු 1800.00
5 years වගකීම දෙනවා
(2) ..HP Deskjet 1000 Printer ගත්තා...Colour & Black Prints දෙකම තියෙනවා 1 years වගකීම දෙනවා
මේ දෙකම ගත්තේ Unity Plaza එකේ 2nd Floor.. "www.laptop.lk" Shop එකෙන්...
ඔයාලගෙත් ගත්ත Computer Parts තියෙනවා නම් හැමෝටම දැන ගන්න මෙතන දාමු...
]
වැදගත් නම් රෙප් එකක් දුන්නට මුකුත් කියන්නේ නෑ....

]වැදගත් නම් රෙප් එකක් දුන්නට මුකුත් කියන්නේ නෑ....
Last edited: