Computer Parts කඩේ..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං laptop.lk එකේ warranty period එක 2 years කියල කියන්නේ ඒ බඩුව කැඩුනහම හදා ගන්න යන කාලයට....:lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම නම් අලුතෙන් බඩු ගත්තේ..දන්නේ නැති කමට මොනවා කරන්නද...:( :( :(

    veradilavath ganna epa ban
    danna ekekta vath kiyanna epa
    puluvan nam thread eke mulata damma nam hari
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    5 years වගකීම දෙනවා

    (2) ..HP Deskjet 1000 Printer ගත්තා...Colour & Black Prints දෙකම තියෙනවා 1 years වගකීම දෙනවා[/B][/SIZE][/COLOR]

    මේ දෙකම ගත්තේ Unity Plaza එකේ 2nd Floor.. "www.laptop.lk" Shop එකෙන්...

    වොරන්ටි ගැන උඔට දෙවි පිහිටයි:P