හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු
මොකෝ බං ඕකට ගියේ..ඔකේ එවුන් අවුරුදු 10 , 20 උනත් warranty දෙයි..claim කරන්න ගියාමයී කෙලවෙන්නේ.
එහෙමද..ඒක දැන ගත්ත එකත් හොදයි..ස්තූතිය මචෝ..මට Printer එක අවුලක් නෑ..මම මාස එකහමාරකට සැරයක් Printer එකක් ගන්නවා...Pen drive එක තමා සීන් එක...
හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු 
උල් පිහියෙන් ඇන්න වාගේ




