දැන්නේ දැක්කේ දිස්ත්රීක් ලේකම්ලා විදිහට ත්රෙඩ් එක දාපු උන් ලස්සනට වැඩේ කරනවා. ඡන්ද කොමා විදියට ඉන්න තුෂ්කි කියන එකා එක පැත්තකට ඡන්දේ දානව. අනේ මුගේ අදහස් හා සංවිධානය. ගොන් වැඩ කරන්න එපා යකෝ![]()
තුෂ්කි ඡන්දෙ දාපු එක අනුමත කරන්න බෑ...විනිසුරුවෝ වෙලත් අපි ඡන්දෙ පාවිච්චි කරේ නෑ ...

මම මෙතන ක්රියා කලේ සාධාරණව ... මම කාගේ වත් පැත්තක් ගත්තේ නෑ... එක නිසා පොදුවේ බනින්න එපා .... 

Last edited:




උඹට තේරුනේ නැද්ද බං මම කියපු එක දිස්ත්රීක් ලේකම්ලා වගේ ත්රෙඩ් එක දාපු නොහොත් විනිශ්චය මණඩලේ වැඩේ ලස්සනට කරනවා කියලා තියෙන්නේ බං. උඹවත් සමාවත් අනිත් උන්වත් නෙමෙයි මම කිව්වේ තුෂ්කි කියන පුද්ගලයා ගැන


