::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is

  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්නේ දැක්කේ දිස්ත්‍රීක් ලේකම්ලා විදිහට ත්‍රෙඩ් එක දාපු උන් ලස්සනට වැඩේ කරනවා. ඡන්ද කොමා විදියට ඉන්න තුෂ්කි කියන එකා එක පැත්තකට ඡන්දේ දානව. අනේ මුගේ අදහස් හා සංවිධානය. ගොන් වැඩ කරන්න එපා යකෝ:lol::lol:

    තුෂ්කි ඡන්දෙ දාපු එක අනුමත කරන්න බෑ...විනිසුරුවෝ වෙලත් අපි ඡන්දෙ පාවිච්චි කරේ නෑ ... :no::dull: මම මෙතන ක්‍රියා කලේ සාධාරණව ... මම කාගේ වත් පැත්තක් ගත්තේ නෑ... එක නිසා පොදුවේ බනින්න එපා .... :no::dull:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    a4nbbq.jpg
    :shocked::shocked: කවුද මේ වැඩේ කරේ...
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තුෂ්කි ඡන්දෙ දාපු එක අනුමත කරන්න බෑ...විනිසුරුවෝ වෙලත් අපි ඡන්දෙ පාවිච්චි කරේ නෑ ... :no::dull: මම මෙතන ක්‍රියා කලේ සාධාරණව ... මම කාගේ වත් පැත්තක් ගත්තේ නෑ... එක නිසා පොදුවේ බනින්න එපා .... :no::dull:
    උබයි, සමා සහා උරජ් විතරියි මෙතන සදාරණව වැඩ කරේ අනිත් උන් ගැන සැහිමකට පත් වෙන්න බෑ:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තුෂ්කි ඡන්දෙ දාපු එක අනුමත කරන්න බෑ...විනිසුරුවෝ වෙලත් අපි ඡන්දෙ පාවිච්චි කරේ නෑ ... :no::dull: මම මෙතන ක්‍රියා කලේ සාධාරණව ... මම කාගේ වත් පැත්තක් ගත්තේ නෑ... එක නිසා පොදුවේ බනින්න එපා .... :no::dull:
    :eek: උඹට තේරුනේ නැද්ද බං මම කියපු එක දිස්ත්‍රීක් ලේකම්ලා වගේ ත්‍රෙඩ් එක දාපු නොහොත් විනිශ්චය මණඩලේ වැඩේ ලස්සනට කරනවා කියලා තියෙන්නේ බං. උඹවත් සමාවත් අනිත් උන්වත් නෙමෙයි මම කිව්වේ තුෂ්කි කියන පුද්ගලයා ගැන:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: උඹට තේරුනේ නැද්ද බං මම කියපු එක දිස්ත්‍රීක් ලේකම්ලා වගේ ත්‍රෙඩ් එක දාපු නොහොත් විනිශ්චය මණඩලේ වැඩේ ලස්සනට කරනවා කියලා තියෙන්නේ බං. උඹවත් සමාවත් අනිත් උන්වත් නෙමෙයි මම කිව්වේ තුෂ්කි කියන පුද්ගලයා ගැන:cool:

    :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    unledmx.png

    මෙයත් සංවිධායකයෙක්/විණිසුරුවෙක් නේ?:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    unledmx.png

    මෙයත් සංවිධායකයෙක්/විණිසුරුවෙක් නේ?:eek:

    :shocked::sorry::eek:

    owa valid nathi wenna ona... samantha mewa ain karai kiyala hithanawa ...depeththenma invalid ID's ain wei wage godak :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked::sorry::eek:

    owa valid nathi wenna ona... samantha mewa ain karai kiyala hithanawa ...depeththenma invalid ID's ain wei wage godak :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1119970
    මෙන්න මේකේ තරින්දයා ඕක තිබ්බේ.
    මන් උබ ගැන වැරැද්දක් කියනවා නෙමේ.උබ ලස්සනට වැඩේ කරා කාගෙවත් පැත්තක් ගත්තේ නෑ.ඒ වගෙම පිළිවලයි,
    එත් මේයානම් ටිකක් පක්ශාග්‍රහි වගේ.දාපු ත්‍රෙඩ් වලිනුත් ඒක තෙරෙනවා:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1119970
    මෙන්න මේකේ තරින්දයා ඕක තිබ්බේ.
    මන් උබ ගැන වැරැද්දක් කියනවා නෙමේ.උබ ලස්සනට වැඩේ කරා කාගෙවත් පැත්තක් ගත්තේ නෑ.ඒ වගෙම පිළිවලයි,
    එත් මේයානම් ටිකක් පක්ශාග්‍රහි වගේ.දාපු ත්‍රෙඩ් වලිනුත් ඒක තෙරෙනවා:dull:

    thank u weradda pennuwata...mage athin mis wela :sorry: mama rejected votes chart ekak hadala thibbe final ekata..eken 1 votes deduct karannam..:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    unledmx.png

    මෙයත් සංවිධායකයෙක්/විණිසුරුවෙක් නේ?:eek:
    :lol::lol: පිස්සුද යකෝ එයා වැලිඩ් ඡන්ද දායකයෙක්
    :shocked::sorry::eek:

    owa valid nathi wenna ona... samantha mewa ain karai kiyala hithanawa ...depeththenma invalid ID's ain wei wage godak :yes:
    අයින් කරන එක නෙමෙයි තරින්දයා සීන් එක. එහෙම කලාම ගූ නේහ්. :cool:
     
    Status
    Not open for further replies.