I need to make Cover page ~ Help me

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0


මට Cover Page එකක් හදා ගන්න ඕනේ
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කරලා දෙන්න ලොකු පිණක්


Google Image Site එකේ Brazillian Embroidery කියලා Type කලාම එන පින්තුර 3ක් හරි 4ක් තොරාගෙන මට Cover Page එකක් හදලා දෙන්න කෝ
පින්තුර පාට වුනාට කමක් නෑ


අපේ රටේ එම්බ්‍රොයිඩර් නිපැයුම් කියලා තමයි හිතාගෙන ඉන්නේ ඒත් පස්සේ මම සමහර වේලවට මාතෘකාව වෙනස් කරයි



ඔයාට හදන්න බැරිනම් උදව්වක් හැටියට මේ Thread එකට Reply එකක් හරි දිලා උදව් කරන්න
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hadala dennam details pm karanna .....page width X height size eka ehema :)
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    m0kadda maathrukawa?

    අපේ රටේ එම්බ්‍රොයිඩර් නිපැයුම් කියලා තමයි හිතාගෙන ඉන්නේ ඒත් පස්සේ මම සමහර වේලවට මාතෘකාව වෙනස් කරයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks අයියේ CR කොලයක Size තමයි මම කරන්න හිතාගෙන ඉන්නේ
    ok monawage layout ekakda hithan inne ....normal pictures tika place karala hadala ewannada sample ekak ? and title ekath kiyanna danna one
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ok monawage layout ekakda hithan inne ....normal pictures tika place karala hadala ewannada sample ekak ? and title ekath kiyanna danna one

    Layout එකටත් Simple Embroid Design එකක් ආවත් කමක් නෑ. හරි අයියේ එහෙනම් Sample එකක් කරලා එවන්න කෝ. මාතෘකාව සමහර වේලාවට වෙනස් වෙයි අයියේ දැනට නම් හිතාගෙන හිටියේ නම් ලංකාවේ එම්බ්‍රොයිඩර් කලාව කියලා
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් වෙන්න කෝ