මට Cover Page එකක් හදා ගන්න ඕනේ
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කරලා දෙන්න ලොකු පිණක්
Google Image Site එකේ Brazillian Embroidery කියලා Type කලාම එන පින්තුර 3ක් හරි 4ක් තොරාගෙන මට Cover Page එකක් හදලා දෙන්න කෝ
පින්තුර පාට වුනාට කමක් නෑ
අපේ රටේ එම්බ්‍රොයිඩර් නිපැයුම් කියලා තමයි හිතාගෙන ඉන්නේ ඒත් පස්සේ මම සමහර වේලවට මාතෘකාව වෙනස් කරයි
ඔයාට හදන්න බැරිනම් උදව්වක් හැටියට මේ Thread එකට Reply එකක් හරි දිලා උදව් කරන්න
Last edited:



