අක්කෙ කුඩේ අකුල ගන්නකෝ.
නැත්නම් මම "කුඩේට පාරක්" ගහනවා
(අනික් පැත්ත එහෙම හරවනවා නෙමෙයි)
මේ මගේ අක්ක හරි, වැඩිය සද්ද දාන්න එපා.... අඩෝ මොකද ගෑවෙන්නෙ??



අක්කෙ කුඩේ අකුල ගන්නකෝ.
නැත්නම් මම "කුඩේට පාරක්" ගහනවා
(අනික් පැත්ත එහෙම හරවනවා නෙමෙයි)



මේ "පනු කුඩේ" එක්ක බෑ බන්මේ මගේ අක්ක හරි, වැඩිය සද්ද දාන්න එපා.... අඩෝ මොකද ගෑවෙන්නෙ??![]()





මේ "පනු කුඩේ" එක්ක බෑ බන්
ඔයා අක්ක ගන්න වට්ටක්කේ මගේ
ගඳ තමයි ඉවසන්න බැරි![]()

මේක TATA බස් එකක් නොවැ! අපේ කොටමොඩ්ල් කට්ටිය කොහොම හිටන් යයිද මංදා??![]()


ubata kohetada yanna one?![]()



මමනම් ඒක ටිකට් එකයි ගන්නේ හැමදාම ඒකෙන් යනවාmama season eken yanne![]()

