<< Official EK SCHOOL BUS >>

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අලුත් නංඟිලා කවුරුත් නැග්ගෙ නැද්ද බස් එකට?? ;)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඩයිවර් මාමට ලයිසොන් තියෙයි ?
    මාවත් ඔන්න අපේ ඉස්කෝලේ ගාවින් දාගෙන යනවකෝ .....
    පරණ ටිචර්සලා ටික පොඩ්ඩක් බලාගෙන යන්න :rolleyes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මුගෙන් කඩල ගන්න කෙල්ලෙක් දෙන්න ඕන බන් :lol:

    යකෝ එහෙම කොහොමද.....
    උඹ කඩල දෙනවද නැද්ද?
    උඹ දෙනවනම් දැන්ම දියන්...
    නැත්තන් කමක් නෑ
    පස්සෙ හරි දියන්...
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    යකෝ එහෙම කොහොමද.....
    උඹ කඩල දෙනවද නැද්ද?
    උඹ දෙනවනම් දැන්ම දියන්...
    නැත්තන් කමක් නෑ
    පස්සෙ හරි දියන්...
    :lol::lol::lol: කෝ බන් මූ
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන් FREEZII මේකෙ DRIVERට කියපන් EK log වෙලා මේක බලල වත් ටිකක් හිමින් යන්න කියල...
    දැන්ම මැරෙන්න බෑ බන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1123681
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    ලොල්ය. මට ඕනෙ අර ඉස්සරහ තියෙන රවුම කරකව කරකව ඩ්‍රයිවර් මාම ඉන්න තැන යන්න. :P