Autumn in my Heart

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
me dawas wala ITN eke telecast wenawa lassana korean drama ekak....
eeke name eka thamai

Autumn in my Heart

:love:

samaha aya nam balanwath athi..samahara aya danne nathuwa athi...
e kese unath mama hituuwa e drama eka oogollon ekka share karaganna​

me link ekata giyoth ogolonnta puluwan eeka balanna​

Enjoy!!!

000891.jpg

images1at.jpg
photo4607.jpg
 
Last edited:
  • Like
Reactions: chathu_ac

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මම අර කලින් ගිය කොරියන් කතාව නම් එහෙන් මෙහෙන් බැලුවා..
    ඕක නම් බලලා නෑ.. ලස්සනද??
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    මම අර කලින් ගිය කොරියන් කතාව නම් එහෙන් මෙහෙන් බැලුවා..
    ඕක නම් බලලා නෑ.. ලස්සනද??

    ow harima lassanai...ewagema godaak dukai :(
    kathaw agana ketiyen kiwwoth
    me wage concept ekaka katahwa kalin balala nathuwa athi ;)
    u should watch dis
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ow harima lassanai...ewagema godaak dukai :(
    kathaw agana ketiyen kiwwoth
    me wage concept ekaka katahwa kalin balala nathuwa athi ;)
    u should watch dis

    අම්මෝ episodes තොගයක් තියෙන්නේ..:shocked:
    බලමුකෝ එකක් දෙකක් බලලා..:nerd:
    මාත් ටිකක් කැමතියි ඇඩෙන ඒවට.. අඩන්ඩ දෙයක් නැති එකේ මේකක් බලලවත් අඩන්ඩ.. :(
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    අම්මෝ episodes තොගයක් තියෙන්නේ..:shocked:
    බලමුකෝ එකක් දෙකක් බලලා..:nerd:
    මාත් ටිකක් කැමතියි ඇඩෙන ඒවට.. අඩන්ඩ දෙයක් නැති එකේ මේකක් බලලවත් අඩන්ඩ.. :(

    mata oya okkoma balannaa 5 days giye......
    oyata puluwan wei matath wada ikmanata balanna ;)
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    mata oya okkoma balannaa 5 days giye......
    oyata puluwan wei matath wada ikmanata balanna ;)

    හ්ම්ම්.. පලවෙනි පාට් එක බැලුවා.. නරකම නෑ වගේ..:)
    අන්තිමට අයියයි නන්ගියි ලව් කරන සීන් එකක් නේද ඇත්තේ..:P
    පුලුවන් වෙලාවට ඔක්කොම බලන්ඩ ඕනේ..
    BTW.. that girl is pretty..:yes:;)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    හ්ම්ම්.. පලවෙනි පාට් එක බැලුවා.. නරකම නෑ වගේ..:)
    අන්තිමට අයියයි නන්ගියි ලව් කරන සීන් එකක් නේද ඇත්තේ..:P
    පුලුවන් වෙලාවට ඔක්කොම බලන්ඩ ඕනේ..
    BTW.. that girl is pretty..:yes:;)

    oww oww eekane mama kiwwe
    shuu shuuu kagahanna epa anith ayata ahei katahwa... :P
    dawasata 1 episode eka gaane balanna :P
    yes she is preeetttyyyyyyyyyy..... :love:
     
    • Like
    Reactions: cresendo

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    oww oww eekane mama kiwwe
    shuu shuuu kagahanna epa anith ayata ahei katahwa... :P
    dawasata 1 episode eka gaane balanna :P
    yes she is preeetttyyyyyyyyyy..... :love:

    හ්ම් බුක් මාර්ක් එකක් දා ගත්තා..:yes:
    හරි හරි shuu shuu..;)
    Ahh and thanks for the Info..