බලපන් අපි දෙන්නගේ ලස්සනහලෝ මචන් මොකෝ මේ වෙලාවෙත් ඇහැරිලා?![]()
තෝ ඔක්කොම කරලා මාරුවෙනව නේද....ඔහොම හිටු හොරා..
කවුද දන්නේ??මම නෑ ඕවට
![]()

තෝ ඔක්කොම කරලා මාරුවෙනව නේද....ඔහොම හිටු හොරා..![]()


උඹ තමයි ඔක්කොම කලේ...ඇයි මතක නැද්ද එදා උඹ කාල තරණය කොරන්න ගියා මෙතන...මම මුකුත් කලේ නැහැ.. ඉහි ඉහි![]()

උඹ තමයි ඔක්කොම කලේ...ඇයි මතක නැද්ද එදා උඹ කාල තරණය කොරන්න ගියා මෙතන...![]()




ඒ ත්රෙඩ් එක දැක්කම ක්ලන්තෙ දාන නිසාද උඹ වෙනම ක්ලන්ත ත්රෙඩ් එකක් හැදුවෙ...බුහා.....
කට්ටිය එතන දත කට පූට්ටු කරන් හිටියා ඔරලෝසු දිහා බලාගෙන![]()

ඒ ත්රෙඩ් එක දැක්කම ක්ලන්තෙ දාන නිසාද උඹ වෙනම ක්ලන්ත ත්රෙඩ් එකක් හැදුවෙ...![]()







එළ එළ....දැන් කීදෙනෙක් කලන්තෙ දැම්මද..
කිසි තහනමක් නෑ
ඕන කෙනෙක්ට ඕන ජබර කලන්තයක් දාගන්න පුලුවන් දැං![]()
