කලන්තය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ තමයි ඔක්කොම කලේ...ඇයි මතක නැද්ද එදා උඹ කාල තරණය කොරන්න ගියා මෙතන...:lol:

    බුහා..... :lol::lol:
    කට්ටිය එතන දත කට පූට්‍ටු කරන් හිටියා ඔරලෝසු දිහා බලාගෙන ;):cool:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුහා..... :lol::lol:
    කට්ටිය එතන දත කට පූට්‍ටු කරන් හිටියා ඔරලෝසු දිහා බලාගෙන ;):cool:
    ඒ ත්‍රෙඩ් එක දැක්කම ක්ලන්තෙ දාන නිසාද උඹ වෙනම ක්ලන්ත ත්‍රෙඩ් එකක් හැදුවෙ...;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ ත්‍රෙඩ් එක දැක්කම ක්ලන්තෙ දාන නිසාද උඹ වෙනම ක්ලන්ත ත්‍රෙඩ් එකක් හැදුවෙ...;)

    :lol::lol::lol:
    කිසි තහනමක් නෑ :nerd::yes:
    ඕන කෙනෙක්ට ඕන ජබර කලන්තයක් දාගන්න පුලුවන් දැං ;):lol: