සමාජ සමයං...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමාජ සමයං...

    අද සමාජයේ.. ( සමාජයේ කියන්නේ කොහෙද කියලා දන්නවා නේ ?? ) අපට පෙනෙන , ඇසෙන , විකාර... මනස්ගාත... අසාධාරනකම්... හොර වැඩ.. :growl::growl:වංචාකාරකම් ඔක්කොම මෙතනදි කථා කරමු... :yes::yes:

    අසාධාරනයක් නැතුව අසාධාරනය ගැන කථා කරමු....

    මෙන්න සමාජ සමයං...
    අසාධාරනය පිටු දැකීමේ අළුත්ම දෘශ්ටිකෝණය

    anonymity2.jpg
    anonymity2.jpg
    anonymity2.jpg

    anonymity2.jpg

    Last edited:
    • Like
    Reactions: jontyc

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආරම්භය හොදයි....
    කාටවත් අසාධාරනයක් වෙලා නෑ....
    එළ.... මේ ටැග් දම්මේ කව්ද බං..... මොනාද මේ දාලා තියෙන්නේ ?? :O :O :O
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නෙ නෑ නෙ බන්...:shocked:

    එළුවන්ට කියලා දීලා වැඩක් වෙයිද මන්දා...
    කොච්චර කියලා දීලා කියලා දීලා තේරෙනවද කියලා ඇහුවත් ....

    බෑ.......බෑ............බෑ............ කියයි.. :lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    එළුවන්ට කියලා දීලා වැඩක් වෙයිද මන්දා...
    කොච්චර කියලා දීලා කියලා දීලා තේරෙනවද කියලා ඇහුවත් ....

    බෑ.......බෑ............බෑ............ කියයි.. :lol::lol::lol:
    බෑ කිව්වට නෑ කියන් නෑනෙ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ තාත්තා අපිව දාලා ගියේ මම O/L කරද්දි.:( මම දැං campus.
    තාම නඩු යනවා. තාත්තමයි නඩුව දාල තියෙන්නෙ.:growl::growl:
    එයා අපිට වන්දියක් නොදීම දික්කසාද කරන්න යනවා. මට තාත්තා කියල කියන්නවත් හිතෙන්නෑ:frown::no:.
    එයාගෙ වයස 55ටත් වැඩියි. වෙන ගෑණියෙක් ගාවට ගිහින්. :growl:
    තාත්තගෙ සහෝදරයොත් උදවු ඒකට.
    අපිට සහනයක් ලබාගන්න පුලුවන් මාර්ගයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ගෙරි කූලා මට මඩ ගහනවා නිතරම
    මට එලකිරි සමාජයේ වෙච්ච ලොකුම අසාධාරණයක් ඒක:yes::yes::yes:

    නොදකිං..... කූලා ව ඉරට යවමු... අයිස් දිය වෙන්න...;)
     
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: :sorry::sorry::sorry: සමා වෙන්න මම නම් දන්නේ නෑ... වෙන කෙනෙක් ගෙන් අහමු... :shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලි හොරෙක් ඉන්නවා
    ඒකා පූසිට බනිනවා
    :growl::growl::growl::growl:

    අර ගෙරි කූලා මට මඩ ගහනවා නිතරම
    මට එලකිරි සමාජයේ වෙච්ච ලොකුම අසාධාරණයක් ඒක:yes::yes::yes:

    නොදකිං..... කූලා ව ඉරට යවමු... අයිස් දිය වෙන්න...;)

    :growl::growl::growl: