සමාජ සමයං...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :eek::eek::eek:ඇයි උඹ කිව්වේ මාලු කටු කවියෙදි පූසෙක් ඉන්න පූසියෙකුට දාපු ලයින් පාරක් ගැනනේ.:lol::lol::lol:.......
    ගෑනු හොරා.:lol::lol::lol:...
    පස්සේ දැනගත්තේ යකෝ
    මගුලක් කථා කරනවා
    ඒ පූසා මගේ ෆෙඩෙක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උයාව තමයි අල්ල ගන්ට හිටියෙ.. :growl::growl::growl::growl:

    ඒ මොකද? :growl::growl::growl:

    :shocked::shocked::shocked::growl::growl::growl:මන් කලිනුත් කියලා තියනවා මම දරුණුයි:growl:, වසයි:frown:, අහන්කාරයි:oo:, ආඩම්බරයි:cool: ,අහින්සකයි:confused: ,ව@@@@:baffled: එවුනට හොරෙක්:eek: නෙවෙයි තෝ තමයි ගෑනු හොරා.....:growl::growl::growl:

    සහතික ඇත්ත :yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි පැටවු වගේද?:eek::eek:
    :shocked::shocked::shocked::eek::growl: මන් කියන්නේ නැහැ තොට .:growl::growl::growl:........... ටිකක් හිටු අම්මා බත් කෑවේ නැති නිසා කවන්න කතා කරනවා ........මේ ටයිප් කරන මගුල් දැක්කොත් ගෙදරිනුත් පන්නයි.:confused::confused::confused:......
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපිට වියදමට සල්ලි දෙන්නෙ අපේ අයියා. එයා බැඳලා. ඒත් එය හම්බ කරන සල්ලි එවන්නෙ අපිට.

    උඹලා හිතනවා ඇති මම මේවා මොකට කියනවද කියලා. මම මේවා කිව්වේ සමාජෙ හැටි දැන ගන්න. තාත්තලා මෙහෙම ගිය අය කී දෙනෙක් රටේ ඇත්ද?
    හ්හ්හ්ම්ම්ම්ම්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::shocked::eek::growl: මන් කියන්නේ නැහැ තොට .:growl::growl::growl:........... ටිකක් හිටු අම්මා බත් කෑවේ නැති නිසා කවන්න කතා කරනවා ........මේ ටයිප් කරන මගුල් දැක්කොත් ගෙදරිනුත් පන්නයි.:confused::confused::confused:......
    චික් බං තාම අම්මද කවන්නේ?
    අනික බත්????
    මොන අලියද බත් කෑවේ වී මිසක්
    මූනම් මඥ්ඥං හොදම වෙච්ච අලියෙක්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අම්ම ගහයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චික් බං තාම අම්මද කවන්නේ?
    අනික බත්????
    මොන අලියද බත් කෑවේ වී මිසක්
    මූනම් මඥ්ඥං හොදම වෙච්ච අලියෙක්

    ඒ අලියට මොකුත් අසාධාරනයක් වෙලා නැද්ද ??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ අලියට මොකුත් අසාධාරනයක් වෙලා නැද්ද ??

    අලියට නෙවේ රටේ කෑම ටිකට අසාදාරනයක් වෙලා වගේ 12.16am ට කන්නෙ දවසේ කීවෙනි පාරටද මන්දා
    :eek::eek::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලියට නෙවේ රටේ කෑම ටිකට අසාදාරනයක් වෙලා වගේ 12.16am ට කන්නෙ දවසේ කීවෙනි පාරටද මන්දා
    :eek::eek::confused:

    පැටියෙක් උනත් අලියෙක් නේ බං...

    අම්මි බත් කවලා
    ඒක තමයි අසාධාරණේ ඌට වෙචච

    උඹටත් පූසිට කියලා මොනවා හරි කවා ගනිං...
    9.gif