මචංලා...
මට ඔයාලගෙන් උදව්වක් ඕනේ... හිතෙන හැම විදිහකටම ගූගල් කරලා හොයා ගන්න බැරිවෙච්චි හින්දා තමා ඔයාලගෙන් අහලා බලන්න හිතුනේ...
මට පොඩි සිංදුවක් හොයලා ඕනේ. මේක ඇත්තටම මගේ යාළුවෙකුගේ වෙඩින් එකකට.
මං මේක අහලා තියෙන්නේ සුබාසිරි එකේ විතරයි. ඒක සිංදුවක් කියලා කිව්වට ඇත්තටම choir එකක් වෙස්ටර්න් ඇක්සන්ට් එකකට ජය මංගල ගාථා කියනවා. ඔයාලා අහලා නැත්නම් මේ වීඩියෝ එකේ 5.00-5.10 හරිය විතර බලන්න.
ඔයාලා කා ගාව හරි තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්...