කොහොමද බලපල්ලා ස්පීඩ් එක

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    කොහොමද බලපල්ලා ස්පීඩ් එක

    මචංලා මම ස්කයි නෙට් නනේක්ෂන් එකක් ගත්තා.කොහොමද බලපල්ලා ස්පීඩ් එක.
    1.05 Mbs
    සිග්නල් කනු දෙකයි තියෙන්නේ..:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් අපිටත් සන්තොසයි අපේ කොල්ලෙක්ට හරි යනවා නම් ඉතින්..
    පුලුවන් නම් ඒ කනෙක්ෂන් එක ගැන විස්තර ටිකකුත් එකතු කරන්න..
    ඒතකොට අපේ යාලුවන් වුනත් කැමැතියි වෙයි..
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මේක මචංලා අළුතෙන් දීගෙන යන එකක්.කරන්නේ ටෙලිකොම් එකෙන්.ADSLදෙන්න බැරි අයට තමයි ලු මේක හදුන්වා දීලා තියෙන්නේ.මම මිනුවන්ගොඩ ඉන්නේ.ලගම ටවර් එක තියෙන්නේ වේයන්ගොඩ.ඉතින් මට ඩොංගල් එකට සිග්නල් මදි කිව්වා.

    ආ......... කියන්න අමතක උනා.ඇප්ලිකේෂන් එක දෙන්නෙත් ඇවිල්ල සිග්නල් චෙක් කරයින් පස්සේ.:yes: මොකද ගෙවන සල්ලි ආපහු ගන්න බැහැ.මගේ පැකේජ් එක රු 590. අමතර MB 1 ක් ශත 20 ද කොහෙද.මේක වයිෆයි එකට වඩා ඇඩ්වාන්ස් එකක් කියල තමයි කිව්වේ.(WIMAX)

    ලයිෆ් ටයිම් වොරෙන්ටි එකක් දෙනවා.:yes:මම ගත්තේ ඉන්ස්ටෝල්මට් එකකට.;)දැනට මට දුන්නේ ඉන්ඩෝ රූටර් එකක් , හැබැයි සිග්නල් ප්‍රශ්නයක් උනොත් අවුට්ඩෝ රූටර් එකකට යන්න කිව්වා.නෝමල් රූටර් එක වගේම තමයි.වෙනසකට තියෙන්නේ පොඩි ඇන්ටනා දෙකක් තියෙනව.

    Get Mo Info Pls :cool:

    http://www.skynetwork.lk/

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: ස්පීඩ්ටෙස්ට් එකක් දාපන්කො ඉතින්.. මට ස්පීඩ් වැඩක් නෑ, පින්ග් ටයිම් තමයි බලාගන්න ඕන. :yes:

    Edit:- :yes: Skynet සීන් එකේ විස්තර වෙබ් සයිට් එකට ගිහින් කට්ටිය බලාගන්න.. :sorry: ගත්ත කෙනා පුළුවන් නම් කනෙක්ෂන් එකේ තත්ත්වයයි වේගයයි ගැන පොඩි සඳහනක් කරන්න. :no: මොකද ඒව වෙබ් සයිට් එකේ බලාගන්න බෑ නෙ.
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan oki PING eka poddak balala kiyapanko? ping eka adui nam adama mama ADSL ekada paen gahanawa, :nerd::nerd:

    :yes: පින්ග් ටයිම් එක රට ඇතුලෙ නම් ෂුවර් මචන් හොඳ ඇති.. වෙන සර්වර් එකකට 512kb/s එකකින් පින්ග් කලාම තමයි සීන් එක.. ඉස්සර මාලෙ සර්වර් එකට පින්ග් කලාම 72ms - 80ms වගේ. :no: දැන් නම් හොඳටම වැඩී.. :cool: රට ඇතුලෙ නම් මට 22ms එනව දැනුත්.. :eek: SLT උන් හිතනව ඇත්තෙ අපි බලන්නෙ slt.lk සයිට් එකයි රට ඇතුලෙ සයිට් ටිකයි විතරයි කියල.. :lol: :lol:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    :oo: ස්පීඩ්ටෙස්ට් එකක් දාපන්කො ඉතින්.. මට ස්පීඩ් වැඩක් නෑ, පින්ග් ටයිම් තමයි බලාගන්න ඕන. :yes:

    Edit:- :yes: Skynet සීන් එකේ විස්තර වෙබ් සයිට් එකට ගිහින් කට්ටිය බලාගන්න.. :sorry: ගත්ත කෙනා පුළුවන් නම් කනෙක්ෂන් එකේ තත්ත්වයයි වේගයයි ගැන පොඩි සඳහනක් කරන්න. :no: මොකද ඒව වෙබ් සයිට් එකේ බලාගන්න බෑ නෙ.

    මචං මගේ ලැපට වින් 7 දැම්මෙ ලඟදී.ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක වැඩ කරන්නේ නැහැ.මම ට්‍රයි කලා.ෆින්ගර් ඩ්‍රයිවර්ස් ටිකත් තාම දාගන්න බැරි උනා.පින්ග් ටයිම් නම් 100 වත් ගියෙ නැහැ වගේ තමයි මතක.දැන්නම් සොෆ්ට් එකක් බානව.දැන් පින්ග් ටයිම් නම් 152 යි.මචන් :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං මගේ ලැපට වින් 7 දැම්මෙ ලඟදී.ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක වැඩ කරන්නේ නැහැ.මම ට්‍රයි කලා.ෆින්ගර් ඩ්‍රයිවර්ස් ටිකත් තාම දාගන්න බැරි උනා.පින්ග් ටයිම් නම් 100 වත් ගියෙ නැහැ වගේ තමයි මතක.දැන්නම් සොෆ්ට් එකක් බානව.දැන් පින්ග් ටයිම් නම් 152 යි.මචන් :cool:

    :no: යකෝ ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක ඕන නෑ.. :yes: ටෙස්ට් කලා, :eek: ශෙයා රිසල්ට් කලා, copy දුන්න, :yes: මේකෙ ඉමේජ් එකක් ඇඩ් කරන බට්න් එක ප්‍රෙස් කරල ලින්ක් එක පේස්ට් කරහන්.. හිටු, මම කරල පෙන්නන්න ප්‍රින්ට් ස්ක්‍රීන් බට්න් එක නැතුව.. :cool:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මචං මට සිග්නල් කනු උපරිම 2යි තියෙන්නේ.මම හෙට හොදට සිග්නල් තියෙන තැනක චෙක් කරල උබලට එකක් දාන්නම්.:cool:
    හුගක් වෙලාවට කණු එකේන් වැඩ කරන්නේ..:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1296114238.png

    1296115621.png

    :oo: මේ මගෙ කනෙක්ෂන් එකේ දැන් ස්පීඩ් එක..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං මට සිග්නල් කනු උපරිම 2යි තියෙන්නේ.මම හෙට හොදට සිග්නල් තියෙන තැනක චෙක් කරල උබලට එකක් දාන්නම්.:cool:
    හුගක් වෙලාවට කණු එකේන් වැඩ කරන්නේ..:(

    :cool: එළ එළ, :) හොඳ විදියක් කරපන්.. :yes: දැනුත් එකක් දා, :eek: වීක් සිග්නල් ඇති විට (සිග්නල් කණු ගාන දාල) කියල.. :)
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    :no: යකෝ ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක ඕන නෑ.. :yes: ටෙස්ට් කලා, :eek: ශෙයා රිසල්ට් කලා, copy දුන්න, :yes: මේකෙ ඉමේජ් එකක් ඇඩ් කරන බට්න් එක ප්‍රෙස් කරල ලින්ක් එක පේස්ට් කරහන්.. හිටු, මම කරල පෙන්නන්න ප්‍රින්ට් ස්ක්‍රීන් බට්න් එක නැතුව.. :cool:

    මා ප්‍රිය මිතුර මාගේ නොදන්නා කමට සමාඋව මැනව.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මා ප්‍රිය මිතුර මාගේ නොදන්නා කමට සමාඋව මැනව.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: ලොල්, :D එළ එළ, :) ඕව මොනවද බං.. :yes: එහෙම කරහන්, එතකොට ෆේක් ස්පීඩ්ටෙස්ට් ගත්ත කියන්නත් බෑ නෙ. :yes: පුළුවන් වෙලාවක දාහන්කො එහෙනම්.. :eek: මට නම් මේක තමයි ඉතින් තියෙන්නෙ, මොකද දැන් අන්ලිමිටඩ් දෙන්නෙ නැති කතාවක් කියනව නෙ. :no: ඒ නිසා මේක අයින් කලොත් අපරාදෙ. :D ඒත් අනික් අයට වැදගත් වෙයි කියලයි මම ස්පීඩ්ටෙස්ට් එකක් ඇහැවුවෙ.. පුළුවන් වෙලාවක දාන්න මචෝ, ඒකට කමක් නෑ.. :)