කොහොමද බලපල්ලා ස්පීඩ් එක
මචංලා මම ස්කයි නෙට් නනේක්ෂන් එකක් ගත්තා.කොහොමද බලපල්ලා ස්පීඩ් එක.
1.05 Mbs
සිග්නල් කනු දෙකයි තියෙන්නේ..
මචංලා මම ස්කයි නෙට් නනේක්ෂන් එකක් ගත්තා.කොහොමද බලපල්ලා ස්පීඩ් එක.
1.05 Mbs
සිග්නල් කනු දෙකයි තියෙන්නේ..


ස්කයි නෙට්...අදමයි ඇහැව්වෙ...අලුත් ඒකක් වගේ!



මොකද ගෙවන සල්ලි ආපහු ගන්න බැහැ.මගේ පැකේජ් එක රු 590. අමතර MB 1 ක් ශත 20 ද කොහෙද.මේක වයිෆයි එකට වඩා ඇඩ්වාන්ස් එකක් කියල තමයි කිව්වේ.(WIMAX)
මම ගත්තේ ඉන්ස්ටෝල්මට් එකකට.
දැනට මට දුන්නේ ඉන්ඩෝ රූටර් එකක් , හැබැයි සිග්නල් ප්‍රශ්නයක් උනොත් අවුට්ඩෝ රූටර් එකකට යන්න කිව්වා.නෝමල් රූටර් එක වගේම තමයි.වෙනසකට තියෙන්නේ පොඩි ඇන්ටනා දෙකක් තියෙනව.
හරි හරි!![]()





මචංලා මම ස්කයි නෙට් නනේක්ෂන් එකක් ගත්තා.කොහොමද බලපල්ලා ස්පීඩ් එක.
1.05 Mbs
සිග්නල් කනු දෙකයි තියෙන්නේ..![]()
.
ස්පීඩ්ටෙස්ට් එකක් දාපන්කො ඉතින්.. මට ස්පීඩ් වැඩක් නෑ, පින්ග් ටයිම් තමයි බලාගන්න ඕන. 
Skynet සීන් එකේ විස්තර වෙබ් සයිට් එකට ගිහින් කට්ටිය බලාගන්න..
ගත්ත කෙනා පුළුවන් නම් කනෙක්ෂන් එකේ තත්ත්වයයි වේගයයි ගැන පොඩි සඳහනක් කරන්න.
මොකද ඒව වෙබ් සයිට් එකේ බලාගන්න බෑ නෙ.

machan oki PING eka poddak balala kiyapanko? ping eka adui nam adama mama ADSL ekada paen gahanawa,![]()
පින්ග් ටයිම් එක රට ඇතුලෙ නම් ෂුවර් මචන් හොඳ ඇති.. වෙන සර්වර් එකකට 512kb/s එකකින් පින්ග් කලාම තමයි සීන් එක.. ඉස්සර මාලෙ සර්වර් එකට පින්ග් කලාම 72ms - 80ms වගේ.
දැන් නම් හොඳටම වැඩී..
රට ඇතුලෙ නම් මට 22ms එනව දැනුත්..
SLT උන් හිතනව ඇත්තෙ අපි බලන්නෙ slt.lk සයිට් එකයි රට ඇතුලෙ සයිට් ටිකයි විතරයි කියල..

ස්පීඩ්ටෙස්ට් එකක් දාපන්කො ඉතින්.. මට ස්පීඩ් වැඩක් නෑ, පින්ග් ටයිම් තමයි බලාගන්න ඕන.
Edit:-Skynet සීන් එකේ විස්තර වෙබ් සයිට් එකට ගිහින් කට්ටිය බලාගන්න..
ගත්ත කෙනා පුළුවන් නම් කනෙක්ෂන් එකේ තත්ත්වයයි වේගයයි ගැන පොඩි සඳහනක් කරන්න.
මොකද ඒව වෙබ් සයිට් එකේ බලාගන්න බෑ නෙ.

මචං මගේ ලැපට වින් 7 දැම්මෙ ලඟදී.ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක වැඩ කරන්නේ නැහැ.මම ට්‍රයි කලා.ෆින්ගර් ඩ්‍රයිවර්ස් ටිකත් තාම දාගන්න බැරි උනා.පින්ග් ටයිම් නම් 100 වත් ගියෙ නැහැ වගේ තමයි මතක.දැන්නම් සොෆ්ට් එකක් බානව.දැන් පින්ග් ටයිම් නම් 152 යි.මචන්![]()
යකෝ ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක ඕන නෑ..
ටෙස්ට් කලා,
ශෙයා රිසල්ට් කලා, copy දුන්න,
මේකෙ ඉමේජ් එකක් ඇඩ් කරන බට්න් එක ප්‍රෙස් කරල ලින්ක් එක පේස්ට් කරහන්.. හිටු, මම කරල පෙන්නන්න ප්‍රින්ට් ස්ක්‍රීන් බට්න් එක නැතුව.. 


මචං මට සිග්නල් කනු උපරිම 2යි තියෙන්නේ.මම හෙට හොදට සිග්නල් තියෙන තැනක චෙක් කරල උබලට එකක් දාන්නම්.
හුගක් වෙලාවට කණු එකේන් වැඩ කරන්නේ..![]()
එළ එළ,
හොඳ විදියක් කරපන්..
දැනුත් එකක් දා,
වීක් සිග්නල් ඇති විට (සිග්නල් කණු ගාන දාල) කියල.. 
යකෝ ප්‍රින්ට් ස්ක්‍රීන් කී එක ඕන නෑ..
ටෙස්ට් කලා,
ශෙයා රිසල්ට් කලා, copy දුන්න,
මේකෙ ඉමේජ් එකක් ඇඩ් කරන බට්න් එක ප්‍රෙස් කරල ලින්ක් එක පේස්ට් කරහන්.. හිටු, මම කරල පෙන්නන්න ප්‍රින්ට් ස්ක්‍රීන් බට්න් එක නැතුව..
![]()












මා ප්‍රිය මිතුර මාගේ නොදන්නා කමට සමාඋව මැනව.
![]()
ලොල්,
එළ එළ,
ඕව මොනවද බං..
එහෙම කරහන්, එතකොට ෆේක් ස්පීඩ්ටෙස්ට් ගත්ත කියන්නත් බෑ නෙ.
පුළුවන් වෙලාවක දාහන්කො එහෙනම්..
මට නම් මේක තමයි ඉතින් තියෙන්නෙ, මොකද දැන් අන්ලිමිටඩ් දෙන්නෙ නැති කතාවක් කියනව නෙ.
ඒ නිසා මේක අයින් කලොත් අපරාදෙ.
ඒත් අනික් අයට වැදගත් වෙයි කියලයි මම ස්පීඩ්ටෙස්ට් එකක් ඇහැවුවෙ.. පුළුවන් වෙලාවක දාන්න මචෝ, ඒකට කමක් නෑ.. 