බය තියනවනම් එතන විශ්වාසයක් ගොඩ නැගෙන්නෙ නෑ. හැමවිටම අනිත් කෙනාව සැක කරන්න තමයි පෙළඹෙන්නෙ. ආදරයට විශ්වාසය වැදගත්නෙ.
(රතුපාටින් ළකුණු කොට ඇති කොටස)ඕකනම් මට හරියට පැහැදිලි නෑ.
ඒකෙන් අදහස් කලේ ආදරය තව දුරටත් හංගන්නේ නැතිව සතුටින් ජිවත් වෙන්න නම්..
ඒ ආදරය ගැන අපි තම දෙමව්පියන්හට දැනුවත් කරන්න ඕනේ..
නැතුව ජිවිතය පුරාවටම හැංගිලා ආදරය කිරිමෙන් අවසානයේදි ලැබෙන ප්රතිපලය නම්..
ඒ තරම් සුන්දර නැති විත්තිය බොහෝ දෙනෙක් දන්නා කරුණක්..





)

....මම ට්රයි කරන කෙට්ටු ඇතින්නිත් දරුණුයි අයියා.........