කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: බය තියනවනම් එතන විශ්වාසයක් ගොඩ නැගෙන්නෙ නෑ. හැමවිටම අනිත් කෙනාව සැක කරන්න තමයි පෙළඹෙන්නෙ. ආදරයට විශ්වාසය වැදගත්නෙ.

    (රතුපාටින් ළකුණු කොට ඇති ‍කොටස)ඕකනම් මට හරියට පැහැදිලි නෑ.

    ඒකෙන් අදහස් කලේ ආදරය තව දුරටත් හංගන්නේ නැතිව සතුටින් ජිවත් වෙන්න නම්..
    ඒ ආදරය ගැන අපි තම දෙමව්පියන්හට දැනුවත් කරන්න ඕනේ..
    නැතුව ජිවිතය පුරාවටම හැංගිලා ආදරය කිරිමෙන් අවසානයේදි ලැබෙන ප්‍රතිපලය නම්..
    ඒ තරම් සුන්දර නැති විත්තිය බොහෝ දෙනෙක් දන්නා කරුණක්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කියලා තියෙන්නේ පසුබිමක් කියලා මචන්
    ඌට පොඩ්ඩක් වැරදිලා

    ඕය තේරිලා තියෙන්නේ.. ;)
    අපි ඉතින් එක දිගටම උත්තර දෙන්න යද්දි පොඩි පොඩි වෙනස් කම් නම් ඇති වෙන එක නවත් වන්න බෑ නේ..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    තව දෙයක් එකතු කරන්න ඔන මේ කරුනු වලට..

    ඔබට සිදුවන විශේෂ දෙවල්,පොඩි පොඩි දේවල් උනත් ඉඳල හිටල වත්,දවසකට එක පාරක් වත් ආදරය කරන කෙනාට කියන්න.. ඒකෙන් ඔබ ගැන ඇය තුල තිබෙන විශ්වාසය වැඩි වීමට හේතුවක් වෙනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    post එකේ ගන්න හොද දෙවල් තියෙනවා.:yes:
    රෙප් බෑලු..:no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව දෙයක් එකතු කරන්න ඔන මේ කරුනු වලට..

    ඔබට සිදුවන විශේෂ දෙවල්,පොඩි පොඩි දේවල් උනත් ඉඳල හිටල වත්,දවසකට එක පාරක් වත් ආදරය කරන කෙනාට කියන්න.. ඒකෙන් ඔබ ගැන ඇය තුල තිබෙන විශ්වාසය වැඩි වීමට හේතුවක් වෙනවා.
    :yes::yes::yes::yes::yes::yes:
    අනිවා ඒකනම් වෙන්නම ඕනි මචන්
    ගොඩක් වැදගත් පොයින්ට් එකක්

    මාත් පූසිට කියනවා
    කකුලේ ගලක් හැප්පුනත්
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    "තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න.."

    hi heee............. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව දෙයක් එකතු කරන්න ඔන මේ කරුනු වලට..

    ඔබට සිදුවන විශේෂ දෙවල්,පොඩි පොඩි දේවල් උනත් ඉඳල හිටල වත්,දවසකට එක පාරක් වත් ආදරය කරන කෙනාට කියන්න.. ඒකෙන් ඔබ ගැන ඇය තුල තිබෙන විශ්වාසය වැඩි වීමට හේතුවක් වෙනවා.

    ඔව්, කොල්ලෝ ඔයා කියන කාරණාව ඇත්ත..
    මම වැඩි හරියක් ම එකතු කලේ කෙල්ලව සන්තෝස කරන්න ඕනවාට
    අඩංගු කරන්න ඕන කරුණු...
    විශ්වාසය නම් අනිවාර්යෙන් ම දෙන්නාට දෙන්නා අතර ඇති වුනා නම්..
    නේ ආදරයක් ගොඩ නැගෙන්නේ..
    කොහොම වුනත් ස්තුතියි අදහස් වලට..
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38

    • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ

    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )

    • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )

    • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )

    • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )

    • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..

    • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ;) )

    • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..

    • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. ;) )

    • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..

    • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..

    • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..

    • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි :frown: )

    • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )

    • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..

    • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..

    • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට.. ;) )

    • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..

    • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
    ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ;) ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
    ( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )

    • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    අනේ අම්මේ මෙච්චර දේවල් කරන්න ඕනෙද ?මේක දැක්කම කෙල්ලෙක් යාලු කරගන්න හිතෙන්නේ නෑ:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ අම්මේ මෙච්චර දේවල් කරන්න ඕනෙද ?මේක දැක්කම කෙල්ලෙක් යාලු කරගන්න හිතෙන්නේ නෑ:baffled:

    කොල්ලෝ.. මේවා එකින් එක කරන්න ඕනේ නෑ...
    කෙල්ලෙක් ගේ හිත දිනා ගන්න..
    උඹ කියන විදියට නම් උඹේ ඕය ලෝභ කමින් නම් කෙල්ලෙක් ට කියා..
    දෙමව්පියන්ටවත් හරි හැටි සලකන්නේ නැතිව ඇති..
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
    එයාට මල පැන්න ගමන්මයි
    හරි පණ්ඩිතයි
    :shocked::shocked::shocked::(....මම ට්‍රයි කරන කෙට්ටු ඇතින්නිත් දරුණුයි අයියා.........:sorry::sorry::sorry::(:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::shocked::(....මම ට්‍රයි කරන කෙට්ටු ඇතින්නිත් දරුණුයි අයියා.........:sorry::sorry::sorry::(:(:(:(
    ඇතින්නකට ට්‍රයි කරන්න උඔ ඇතෙක්යැ
    උඔ නිකන්ම නිකන් ගොං අලියෙක්නේ
    කෙණරකට ට්‍රයි කරපන්
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඕහ්...පිස්සු හැදෙනවා...දැන් නම් මටත් හිතෙනවා කෙල්ලෙක් හිටිය නම් කියලා...මරු ත්‍රඩ් එක...මැක්සා...හිතට වැදුනා නියමෙට...rep+++
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උපදෙස් වලට ස්තුතිය්

    thanx kellek set unama balamuko:dull:

    mchn maxxama thrd eka,,,

    මේ වගෙ දේ වලින් ආදරේ තව තව වැඩි වෙනව...
    අත්දුටුවයි..
    .

    niyama wadan tika tanku quwa..

    ela ela ova agata guna vidihata karapan ;)

    ela thanx............

    machan gindara mama experience eken kiyanne methan thiyana ewa attatama hari

    matath hithuna adare karanna... any way.. ela

    fatta ....:D

    post එකේ ගන්න හොද දෙවල් තියෙනවා.:yes:
    රෙප් බෑලු..:no:

    "තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න.."

    hi heee............. :lol:

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් එකතු කලාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pattai mchooooo
    kellek set unama karala balanna ona
    thnx mchoo

    ඕහ්...පිස්සු හැදෙනවා...දැන් නම් මටත් හිතෙනවා කෙල්ලෙක් හිටිය නම් කියලා...මරු ත්‍රඩ් එක...මැක්සා...හිතට වැදුනා නියමෙට...

    තමන්ගේ කෙල්ලටම කියලා නෑ ..
    තමන් ගේ හිතේ බලාපොරොත්තුවක් තියෙන කෙල්ලෙක් ට වුනත්..
    මේ ක්‍රියාවන් කරන්න පුලුවන්..
    අනික ඒ අයගේ හිතේ මොහොතකට හරි සතුටක් ගෙනෙන්න පුලුවන් නම්
    කොයි තරම් දෙයක් ද..