යාලුවනේ.... මට කව්රු හරි මේකෙන් SMS යවන හැටි පොඩි පැහැදිලි කිරීමක් කරනවද? ලොකු වුදව්වක් ,
දැන් නැත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?
දැන් නැත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?
machan oya site 1 man masyak tise used karanwa
kisi al=ulak ne
mulin ma oya member login yanna
register wela
onemaratakata awanna puluan
aulak nam pm karanna
http://www.lankantux.com/sms/
oka try karala balanna free, mama issara use kale oka,

