යවන හැටි

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ.... මට කව්රු හරි මේකෙන් SMS යවන හැටි පොඩි පැහැදිලි කිරීමක් කරනවද? ලොකු වුදව්වක් ,
    දැන් නැත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?

     
    • Like
    Reactions: ashavithanage

    ebay0007

    Member
    Sep 18, 2009
    615
    19
    0
    kndy
    machan oya site 1 man masyak tise used karanwa
    kisi al=ulak ne
    mulin ma oya member login yanna
    register wela
    onemaratakata awanna puluan

    aulak nam pm karanna
     
    • Like
    Reactions: vikumnonis26

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/ මේක...

    From: එකට ඔයාගෙ මොබ් නම් එක ගහන්න
    Destination: +94 Sri Lanka

    Number +94: ඊට පස්සෙ නම්බර් එක "0" නැතුව ගහන්න... මම දන්න විදිහට මේක ඩයලොග් & මොබිටෙල් වලට විතරයි වැඩ... එයාටෙල් එටි වැඩ නැද්ද කොහෙද...

    ඕන කරන මැසේජ් එක ගහලා සෙන්ඩ් කරන්න...