Elakiri Wesak Wallpaper Competition 2011

Mozilla

Well-known member
  • ඔයත් ආවද. මගේ පැත්තට කවුරුත් නැහැනේ. :eek:

    2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!
    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.

    අන්ධකාරයේ අත පත ගාන එක හරි, එලියේ අත පත ගාන එක හරි අපි කර ගන්නම්. ඔයා කිතුනුවෙක් නම් (ඒ වගක් නම් පේන්න නෑ. මේ විදියට කිසිම ශිලාචාරකමක් නැතුව කඩා පනින්නේ කවුද කියල දන්නවනේ....?) කරුණාකරල තමන් ගේ ආගම තැන බලා ගන්න. නිකන් මේ වගේ ත්‍රෙඩ් එකකට හොට දාලා පොරත්වය පෙන්නන්න හදන්නේ නැතුව.
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Guyz i just went through some of her threads and i found her login screen screen shot in here..lol with her name on it.. :lol::lol:

    attachment.php
     

    Attachments

    • czxczxc.jpg
      czxczxc.jpg
      54.7 KB · Views: 90

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    @ishanka25
    මගේ පස්සෙන් එන්නේ නැතුව ඔයා මාතෘකාවට කථාකරන්න.
    ඔයා හදන්නේ මගේ පෞද්ගලිකත්වයට හානි කරන්නද.?
    මගේ නම දැන් මෙතනට වැඩක් නැහැනේ. :frown:
     

    Mozilla

    Well-known member
  • @ishanka25
    මගේ පස්සෙන් එන්නේ නැතුව ඔයා මාතෘකාවට කථාකරන්න.
    ඔයා හදන්නේ මගේ පෞද්ගලිකත්වය හානි කරන්නද.

    2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!
    :yes:
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    @ishanka25
    මගේ පස්සෙන් එන්නේ නැතුව ඔයා මාතෘකාවට කථාකරන්න.
    ඔයා හදන්නේ මගේ පෞද්ගලිකත්වයට හානි කරන්නද.?
    මගේ නම දැන් මෙතනට වැඩක් නැහැනේ. :frown:

    ok ok um sorry am outta of this thread and sorry!!:sorry::)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔයා හැම වෙලේම කලේ බුද්ධාගම අදහන අයට අපහස කරන එක , ඒ ඇර වෙන දෙයක් කරලා
    නැහැ.ඔයාට මතකද එදා ඔයා අද රහතන් වහන්සේලා නැත්තේ ඇයි කියල දාපු Thread එකට මම මුකුත්
    කිව්වේ නැහැ.ඒ මම කැමති නැහැ වෙන ආගමක කෙනෙක් තව ආගමක් අදහන අයට දෝෂාරෝපණ
    කරනවට.ඔයා ඒක කරන්නෙත් බොහොම කපටි කමින්, හරියට බුද්ධාගම වෙනුවෙන් ඉන්න කෙනෙක්
    වගේ.ඒක පෙන්නන්න ඔයා ගොඩක් උත්සහ ගන්නවා copy past වලට.මතකද එදා මම ඔයාට කිව්වා
    අර දම්මක්චක්කපවත්තන සූත්‍රය ගැන Thread ඒක දාපු වෙලේ මේක කලේ පටු අරමුණකින් නෙවේ නම්
    ගොඩක් ආදරෙන් ඔයාව පිලි ගන්නවා කියල.එහෙම කිව්වේ මම බූරුවෙක් නිසා නෙවේ තේරුනාද prothean ?
    ඔයාට වඩා මම දන්නවා .ඔයා කරන දේත් මම දන්නවා, ඇයි මෙහෙම කරන්නේ කියලත් දන්නවා,එත් ඒක ඔයාගෙන්ම
    එනකම් මම හිටියේ.ඔයා ඔයා කරන දේ ලංකාවේ ලොකුම සිංහල Site එකේ කරන්න දෙන්නේ නැහැ Silentsahan
    ඉන්නකම් හරිද?මම හොදට දන්නවා දරුවා ඔයා ගැන.කරුණ කරලා මට ඒක කියන්න ඉඩ තියන්න එපා.ඒක
    නිසා දැන්ම ඔයාගේ වැඩසටහන එලකිරිය තුල නවත්තන්න..ඔයාට වඩා මගේ හැකියාව වැඩි නෝනේ.ඒ නිසා
    තවත් මේ වගේ ඒවා කරන්න එපා.මා එක්ක හැප්පෙන්න බැහැ ඔයාට .
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    @ishanka25
    මගේ පස්සෙන් එන්නේ නැතුව ඔයා මාතෘකාවට කථාකරන්න.
    ඔයා හදන්නේ මගේ පෞද්ගලිකත්වයට හානි කරන්නද.?
    මගේ නම දැන් මෙතනට වැඩක් නැහැනේ. :frown:

    අයේශාගේ දුක අපිට තේරෙනව. වෙසක් එකට මුලු ලංකාවෙම ගෙවල් වල කූඩු එල්ල. බල්බ් දාල මුලු රටම බැබලෙනව. ඒත් නත්තලට ඉදල හිටල රතිඤ්ඤා සද්දයක් ඇහෙනව ඇර වෙන දෙයක් නෑ. හැම ක්‍රිස්තියානි ගේකම වගේ අරක්කු බෝතල් හිස් කරනව. ඕගොල්ලොංගෙ ආගමික දිනය සමරන විදිහයි අපේ සමරන විදිහෙයි ලොකු වෙනසක් තියෙනව. මේ පාර රටේ බෞද්ධයන් දැඩි ලෙස පිබිදිලා. අද හවස 4ට දලදා මාලිගාවේ විශේශ වැඩසටහනකුත් යනව.

    එහෙනං අද රෑට ඔයත් ගිහින් දන්සල් වලින් කාල තොරන් බලල වෙසක් සමරන්න. ඔබට ප්‍රීති වෙසක් !! ( අර ෆොටො එකට - රෙප් ඇඩ් කලා)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයත් ආවද. මගේ පැත්තට කවුරුත් නැහැනේ. :eek:

    ඔබ ගේ පැත්තට කවුරුවත් නැහැ. හේතුව ඔබ ගේ නිහීන හැසිරීම. මේ පිළිබද ව රිපෝට් කළා. ඒ රිපෝට් එකේත් මම පළ කලේ ඔබේ කටයුතු පිළිබද ව මා සතුව තොරතුරු පවතින බව සහ ඉදිරිපත් කළ හැකි බව'