***Senior Member***

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    @suranga n frndz tx machanzla ,, :) den ithn gedara aw,so thred akata cmmet 1k wat danna beri unah.. :/

    elazz

    ''athe agili 5hama aka wage ne bunz'' :) :cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නිකම් මොන්ට ලූස් කණ්ඩායමේ සාමාජිකයෙක් වගේ:nerd: මූට පිස්සුද බං.
    2න්ඩ් ඇන්ඩ් 3ර්ඩ් පේජ් දැක්කහම එහෙම හිතුනා:lol: පොල් ගෙඩියක් වැටිලා වෙන්න ඕනේ:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    6.gif
    ඔළුව හොඳ නැද්ද මංදා

    මේක කියවලා බලන්න.. කොල්ලෝ.. මුල දැක්ක පලියට
    දගලන්න එපා..
    සම්පුර්ණයෙන් ම කියවලා බලලා කතා කරන්න.

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේක කියවලා බලන්න.. කොල්ලෝ.. මුල දැක්ක පලියට
    දගලන්න එපා..
    සම්පුර්ණයෙන් ම කියවලා බලලා කතා කරන්න.
    දැක්කා. මාර ක්‍රමේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න, ඔය වගේ උඹට කවුරුහරි කිව්වනම් , අනිකන් උඹම දන්නවා පළවෙනියට ඒවා ඇත්තටම කියලා පස්සේ අනිත් උන් සැර වැඩිද කියලා අහපු ගමන් ත්‍රෙඩ් එක උඩට ගන්න කිව්වලු. ත්‍රෙඩ් එක උඩට ගන්න මරු ක්‍රමේ ආහ්:lol::dull:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    දැක්කා. මාර ක්‍රමේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න, ඔය වගේ උඹට කවුරුහරි කිව්වනම් , අනිකන් උඹම දන්නවා පළවෙනියට ඒවා ඇත්තටම කියලා පස්සේ අනිත් උන් සැර වැඩිද කියලා අහපු ගමන් ත්‍රෙඩ් එක උඩට ගන්න කිව්වලු. ත්‍රෙඩ් එක උඩට ගන්න මරු ක්‍රමේ ආහ්:lol::dull:

    :lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැක්කා. මාර ක්‍රමේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න, ඔය වගේ උඹට කවුරුහරි කිව්වනම් , අනිකන් උඹම දන්නවා පළවෙනියට ඒවා ඇත්තටම කියලා පස්සේ අනිත් උන් සැර වැඩිද කියලා අහපු ගමන් ත්‍රෙඩ් එක උඩට ගන්න කිව්වලු. ත්‍රෙඩ් එක උඩට ගන්න මරු ක්‍රමේ ආහ්:lol::dull:

    ඔව්, ඉතින් උඹලාටම මාව තේරුම් ගන්න බැරි නම්..
    ඉතින් අලුත් මේ යාලුවාට කොහොම මාව තේරුම් ගන්න ද..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්, ඉතින් උඹලාටම මාව තේරුම් ගන්න බැරි නම්..
    ඉතින් අලුත් මේ යාලුවාට කොහොම මාව තේරුම් ගන්න ද..
    :cool: මට අද වලි/වාග් ප්‍රහාර මුකුත් ඕනි නෑ. ඒත් මෙහෙම එන එවුන්ට පොඩ්ඩක් ඊසි අරන් කතා කරපන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :cool: මට අද වලි/වාග් ප්‍රහාර මුකුත් ඕනි නෑ. ඒත් මෙහෙම එන එවුන්ට පොඩ්ඩක් ඊසි අරන් කතා කරපන්.

    උඹලා කොල්ලෝ..
    හිතන්නේ තාමත් ලාබාල විදියට..
    මම ඒ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවාත් එක්කම මම
    ඒ කොල්ලාගේ හැසිරිම් රටාවත් අධ්‍යණයක් කලා..
    ඒ කොල්ලා මගේ ඒ අධ්‍යණයෙන් සමත් වුන හින්දායි..
    ඒ ත්‍රේඩ් එක එක දිගටම ඉදිරියට ගෙනියන්න උදව් වුනේ..
    අනික අලුත් වුනාට මේයා පරණ සාමාජිකයෙක් නේ..
    ඉතින්.. උදව්වක් ඉල්ලුවා නම්. ඒ උදව්ව කරන්නේ නැතිව ඉන්න එක හරි නෑ නේ..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    උඹලා කොල්ලෝ..
    හිතන්නේ තාමත් ලාබාල විදියට..
    මම ඒ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවාත් එක්කම මම
    ඒ කොල්ලාගේ හැසිරිම් රටාවත් අධ්‍යණයක් කලා..
    ඒ කොල්ලා මගේ ඒ අධ්‍යණයෙන් සමත් වුන හින්දායි..
    ඒ ත්‍රේඩ් එක එක දිගටම ඉදිරියට ගෙනියන්න උදව් වුනේ..
    අනික අලුත් වුනාට මේයා පරණ සාමාජිකයෙක් නේ..
    ඉතින්.. උදව්වක් ඉල්ලුවා නම්. ඒ උදව්ව කරන්නේ නැතිව ඉන්න එක හරි නෑ නේ..
    :lol: හරි හරි මම හිතන්නේ ලාබාළ විදියට ත්‍රෙඩ් එක බලපුවම ගොඩක් උන් එහෙම හිතලා තියෙන්නේ. මම අද මුකුත් නොකියා ඉන්නම්. ඒත් ඔය වගේ ගොන් හෑලි නොදාන නිසා වෙන්න ඇති මම ලාබාල:eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: හරි හරි මම හිතන්නේ ලාබාළ විදියට ත්‍රෙඩ් එක බලපුවම ගොඩක් උන් එහෙම හිතලා තියෙන්නේ. මම අද මුකුත් නොකියා ඉන්නම්. ඒත් ඔය වගේ ගොන් හෑලි නොදාන නිසා වෙන්න ඇති මම ලාබාල:eek:

    ඔයාගේ ළාබාල කම පේනවා..
    මොකුත් නොකියා ඉන්නවා කියලා..
    කියලා තියෙන කතා බලද්දි..
    හරි හරි සහෝදරයා මට ඔයාත් එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ..
    අනික මම රණ්ඩු වෙන්න උත්සහ කරන්නේත් නෑ..
    ඕය වැරදි වැටහිම නැති කර ගන්න..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයාගේ ළාබාල කම පේනවා..
    මොකුත් නොකියා ඉන්නවා කියලා..
    කියලා තියෙන කතා බලද්දි..
    හරි හරි සහෝදරයා මට ඔයාත් එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ..
    අනික මම රණ්ඩු වෙන්න උත්සහ කරන්නේත් නෑ..
    ඕය වැරදි වැටහිම නැති කර ගන්න..
    :cool: මටත් රණ්ඩු කරන්න ඕනිනම් නෑ. මම ලාබාලයි ඔයා ඒකේ අනිත් පැත්ත
    දැන් සතුටුද. වෙන වෙලාවක බලමුකෝ:dull:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    @sura owa awulk ne machoo.... kollone bunz

    @cooll umat ithn kollek ne

    mata ithn kage kaget line therenawah.. he he kollonebunz ahema kiyala fit 1ke immuz k? mama yanawa dansal wadinna(ahema kiwata ithn ape ungen 1/3k vithara den town akata avillalu,6n vithara passe thama ithn, athal aka ;) ;) he he danawane bnuz;) ;) ;) ;) ;) wesak unata :yes: )

    hikxz
     
    • Like
    Reactions: suranga84

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    @sura owa awulk ne machoo.... kollone bunz

    @cooll umat ithn kollek ne

    mata ithn kage kaget line therenawah.. he he kollonebunz ahema kiyala fit 1ke immuz k? mama yanawa dansal wadinna(ahema kiwata ithn ape ungen 1/3k vithara den town akata avillalu,6n vithara passe thama ithn, athal aka ;) ;) he he danawane bnuz;) ;) ;) ;) ;) wesak unata :yes: )

    hikxz

    ආහ් ඔව්,..
    මේ.. ඔයාත් නුවර නේ.. අපිත් රෑ 6.30 වගේ සෙට් වෙනවා නුවර..
    දන්සල් ගාණේ නම් යන්න හිතෙන්නේ නම් නැති වෙයි..
    පොලිම් වල එක දිගට ලොකු වේලාවක් ඉන්න බැරි හින්දා..
    කොහොම වුනත් ලේක් සයිඩ් එකේ වගේම මාලිගාව පැත්තේ එහෙම රවුමක් ගහලා.
    පින්තුර ටිකක් එකතු කරන්න බලන්න...
    මටත් පුලුවන් විදියට එකතු කර ගන්නම්..
     
    11.gif
    :cool: