My 21,000 :)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක ගන්න හිතන්නවත් එපා :no:
    ඔය පැත්තේ විතරයි කන්නාඩිය තියෙන්නේ
    ඔය පැත්තේ රෝදේට ස්පෙයාර් වීල් එක දාලා දුවන්නේ :shocked:
    ඔය පැත්තෙ වීදුරුව වහන්න බෑ
    ලෙඩ ගොඩයි :lol:


    බොරු ප්‍රචාර යවන්න එපා බොල .......!! :frown::growl::angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1113259


    29o4pjb.jpg



    බලපන් එළකිරි වගේ තියෙනවා ..........!! :yes::);)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට මූ කන්නාඩිය හොදට අරන් තියෙනවා නේද :D



    කොල්ලුපිටියේ ඔෆිස් එක ගාව බ්‍රේක් ගහන්න එම් සී එක ගාව ඉදන් පැඩ්ල් කර කර එන්න ඕන :lol:

    :eek: බියගම තියෙන්නේ ගාලු පාරෙද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    හුටා....
    එහෙමද කේස් එක?
    ඒ කියන්නේ කොල්ලුපිටියේ බ්‍රේක් ගැහුවම පිත්තල හන්දියේ වගේ ඇති.




    ග්.... ර්.... ර්.... ර්.... කොල්ලුපිටියේ බ්‍රේක් ගැහුවහම කොල්ලුපිටියෙම නවතිනවා බොල .......!! :frown::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    pattai ah :D ubath guti kana wada karanne :P

    Congrats kiwuwa :D


    ඔව් ඔය ලොරියේ ඩ්‍රයිවරයා කන්න වගේ බලන් හිටියා..... :lol: :P :frown: මොකද ඕක ඔහොම උඩ යනකොටමයි මම ෆොටෝ එක ගත්තේ ......!! :D :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්.... ර්.... ර්.... ර්.... කොල්ලුපිටියේ බ්‍රේක් ගැහුවහම කොල්ලුපිටියෙම නවතිනවා බොල .......!! :frown::growl::angry:

    :eek:

    කොල්ලුපිටිය සෑහෙන දුරකට යනකන් තියනවා නේ. ලිබර්ටි එකගාවත් කොල්ලුපිටිය. ඔය උඩින් කෑ බහන බ* රැමාගේ හොල්මන් ටවර් එකගාවත් කොල්ලුපිටිය. අපේ ඔෆිස් එක එකගාවත් කොල්ලුපිටිය. උඹලගේ ඔෆිස් එකගාවත් කොල්ලුපිටිය.

    :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවට මූ කන්නාඩිය හොදට අරන් තියෙනවා නේද :D



    කොල්ලුපිටියේ ඔෆිස් එක ගාව බ්‍රේක් ගහන්න එම් සී එක ගාව ඉදන් පැඩ්ල් කර කර එන්න ඕන :lol:


    Magula.... :angry: :growl: :angry:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :eek:
    දැං උඹනේ කිව්වේ MC එක ගාවින් එන කතාවක්. මූ එන්නේ අනිත් පැත්තෙන් නේ.

    වැලදීමක් වැලදීමක්.. :sorry: මහනාමේ හරියෙන් වත් බ්‍රේක් ගහන්න වෙයි එහෙනම් :P