'මම' ඉන්නේ කොහෙද?

Prothean

Member
Apr 25, 2011
866
93
0
මම BBC Channel එකේ දැක්කා realms කිහිපයක් තියෙනවා කියලා මේ විශ්වයේ
මනුෂ්‍යය, දිව්‍ය, අපාය ,බ්‍රහ්ම ලෝකය කියලා ඒක ඇත්තද? එහෙනම් කොහොමද ඒවට යන්නේ. අනික ඒවල තියෙන්නේ මොනවද?
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පරිනාමයේ මුලීක අවස්ථාවල සිටි ප්‍රාග් මානවයන් ගැන කියල නැත්තේ ඇයි...

    kiyala wadak nathi nisa!:lol:

    wihiluwak neweyi... oya wage ewayin aththatama wadak naha!!!
    dan oyaa vaanarayek gen wath, maaluwek gen wath neweyi ne hadune? oya aawe amma/thaaththa dennagen ne!!! dannawa ne, kohoma hadunath koyi wele 'kuuriya gahanna' weyida kiyala sure naha kiyana eka neda? e handa api awashya de karamu!!! anawashya dewal onema naha!!!


    me thread eka karanne thaamath ප්‍රාග් මානවයන් wage hithana pathana, katayuthu karana, udawiyatath galapenna!! kaatawath banala wadak naha... crash wenne notherena handa kiyala mama dannawa!! matath one puluwan tharamak udawiyata therumganna upakaara karanna misak, oyaalawa thalala thalala chappa karala, mama lokkek kiyala kiyanna / pennanna neweyi!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම නිවන කොහේද තියෙන්නේ.?

    yaluwa wadakata nathi kathaa adaganna epa!!! aaye kohewath yanna uwamanaawak naha!!! divya loka, brahma loka kohe thibunama apata moko?? ewayi kawuru hitiyath apita moko??

    mama Niwana witharak thorala dennam!!! kalabala nathuwa inna!!! hondatama therena kam, nawatha nawathath kiyawa kiyawa balanna... digatama mekath ekka inna. echcharayi!!!
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ දමිත් & pro මම skype එන්න කිව්වේ මෙතන මදි නිසාවත් , කුණුහරප කියන්න වත්
    නෙවේ.මම දැන් දවස් දෙකකින් නිදාගෙන නැහැ.මට දැන් අමාරුයි.කතා කරන්න විතරයි
    පුළුවන්, දිග පැහැදිලි කිරීමක් කරන්න type කරන්න බැහැ.ඒ වගේම මේවා කියන්නෙත් දමිත්
    කිව්ව වගේ මම දර්මධර කියල පෙන්නන්නත් නෙවේ, ඔයාගේ එකට වඩා මගේ ඒක හොදයි
    කියන්නත් නෙවේ.කෙනෙක්ට උපකාරයක් වෙනවා කියල දැනෙනවා නම් විතරයි.තර්ක කර කර
    ඉන්න අයට මම උත්තර දෙන්නේ නැහැ.ඇත්තටම ගැටළුවක් ලෙහා ගන්න හදන කෙනෙක්ට
    විතරයි මම උත්තර දෙන්නේ.ඒකයි prothean ඔයාට මම මේ තරම් කියන්න හැදුවේ.

    නිවන කියන්නේ ඉතාම සරලව අපේ හිතේ නොයෙක් දේවල් වලට ඇති වෙලා තියන අසාවන්,
    හැගීම් අවබෝදයෙන් තේරුම් අරන් නිවා දැමීම.ඒ ගින්න නිවුනට පස්සේ ආයෙම ඒවා සපුරා ගන්න
    ක්‍රම, උපාය හිතෙන් ගොඩ නැගෙන්නේ නැහැ.


    මම ඔයා කිව්වේ pro ඔයා අන්‍ය ආගමික කෙනෙක් නිසා බොහොම සරලව.ටික ටික මේක ගැන
    අවබෝදයක් එන මට්ටමට එන්න පුළුවන්.එත් එහෙම ආවා කියල ඔයා කිතුනු දහමෙන් මිදෙන්න
    ඕන නැහැ.මේ දේ ගැන හරි නිවැරදි අවබෝදයක් විතරයි ඇති කර ගන්න ඕන..
    නැත්නම් හිතන්න පුළුවන් මම හදන්නේ අපේ ඒක හොදයි කියල කියා ගන්න හරි ඔයා අපේ එකට
    ගෙන්න ගන්න හදනවා හරි කියල.
    මේ කරනේ ගැන දමිත්ට උනත් කියන්න දේ ගොඩක් ඇති..මම කිව්වේ ඉතාම සරලව ඔයාට
    මූලික මට්ටමෙන් අවබෝදයක් එන්න බලාපොරොත්තුවෙන් විතරයි....
     
    Last edited:
    • Like
    Reactions: cjanaka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    yalu la,

    mama kamathiyi oya udawiya aththatama kawuda? wayasa keeye keeye withara ayada? kelloda/kolloda nathnam mama wage naakiyoda/naakichchiyoda kiyana serama danaganna. aagama jathiyath kiyanna. eth eka me mathrukawata nam satha 5k wath watinne naha!! aththatama wadak naha!!! mole thiyana udawiya nam, Sinhala puluwan nam, me mata huru welaa thiyana widiyata English kaali watena ewa therum ganna puluwan nam hondatoma athi!!! ahinsaka, awanka, nihathamaanee kiyana gathi thiyana aya nam aniwaaryayen mata 'fit thamayi'!!!:yes::yes:

    mama nam oya photo eke inna ekaama thamayi!;) dan 41+ habayi uge konde nam kalu naha... kalu kesgas thiyenne 10-12 withara. oya nona dye karala thamayi kaluwata thiyenne:lol::lol: patawu 2kuth innawa. ape ewuntath Dharmaya denna maara try ekak daanna welaa thiyenne... nona nam Dharmaya kathaa karanna giyama hungak welawata aragannawa!:growl: habayi mamath atha harinne naha... nona waliyen inna kaleta konde sudu wenawa... aaye fit unaama kalu wenawa... echcharayi.:lol::lol: pissu lokayak thamayi!!

    apinam, (maayi/yaluwayi) nam, full jolliye inne dan!!! dannawa ape prashna serama iwarayi bawa!!! ape vision eka puluwan puluwan hamotama jeewithaye uparima phala nelaaganna upakaara karana eka thamayi!!! maath me chutta chutta kittu karanne e target ekata thamayi!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ko? kagenwath response ekak naha ne... elipita nokiwwata kamak naha! mata podi PM ekak ewanna puluwan nam athi!!

    aththatama api katawath wena ayage hith dakinna baha!! matath baha!!:no: mama danne mage 'meetare' gana witharayi!! eka nam 'yaksa bhaandayak' uwamanaawak aawoth mathrukawa mokadda kiyana eka adaala naha! kadaagena yanawa!!!:yes::yes:

    mama danagena hitiye naha hamotama ehema ewa, 'meetar' naha kiyana eka!! mama hithuwe hamotama mata wage puluwan... hakiyawa thiyanawa... eth munta mekata uwamanaawak naha!! kiyalayi. ithin man hungaak ewunta palu palenna banna. habayi e tharahakata neweyi!!!

    me kaaranawe wadagathkama dan mata penawaa penawaa wageyi!! me labichcha awasthaawa gilihilaa giyoth, aaye kathaakaranna wath deyak naha kiyala man dannawa... eth kiyala denna witharayi puluwan!! wena haaskam mokuthma baha!! eth kochchara kiwwath therum noganna kota mokadda karanne??

    mata one hamotama Dharmaya dakinna upakaara karanna. ahana kenata Dharmaya hariyata watahenna kiyana kenayi, ahana kenayi eka mattamaka wenna one! synchronize wenna one! ewa mama hondatama danna kathandara.;) mama danne naththe anik udawiyage mattam monawada kiyala witharayi.:(

    kawuruwath mage level ekata enna try karanna one naha! mama bahinnam oyalage mattamata!:) kohomath meka nam karanne level '0' walin! e nisa hunga denekuta therevi!! thama thaman mata thamunge gana aththa kiwwoth thawath customize karanna puluwan! ekatayi pudgalika wisthara one.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දමිත් අය්යා මම දැන් තමා ඇහැරුනේ .මම තව උදේට කෑවේත් නැහැ.මම කැමති oya එක්ක කතා බහ කරන්න.
    මම ගොඩක් කලෙක ඉඳන් ඔයාව දැක්ක.එත් මට වෙලාවක් තිබ්බේ නැහැ හරියට බලන්න.ඒ වගේම මම කිසිම
    විදිහකින් කැමති නැහැ ධර්මය ගැන කතා කර කර තර්ක කර කර, අරක කොහොමද මේක කොහොමද වෙන්නේ,
    වගේ නිවනට අනවශ්‍ය ඒවාට පැටලෙන්න.අඩුම තරමේ මම සූත්‍රයක නමක් වත් මතක තිය ගන්න මහා වෙහෙසක්
    ගන්නේ නැහැ මතු ඇසුරට ඉක්මනින් හොයා ගන්න පිලි වේවා කියන ප්‍රර්ථනයෙන් ඇර.මොකද සූත්‍ර වල
    නම් ගම වැඩක් නැහැ නිවනට.
    මම ඔයාට කිව්ව නෙවේ දමිත් අය්යේ මේක ගැන ඇදුන නිසා කිව්ව විතරයි, අනික ඔයා දැනගන්න එපායේ මම
    කොහොම කෙනෙක කියන එක.නැත්නම් ඔයාට උනත් මට ලං වෙන්න අපහසුයි.ලගටම ඇවිත් ගැලපෙනම දේ
    දෙන්න අපහසුයි..මගේ පුද්ගලික ජීවිතේ නම් මෙතන කියන්න බැහැ එක හරි නැහැ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hondayi malli. api handunaa ganna eka me mathrukawata adaala nathi nisa eka PM walin karamu. habayi එත් මට වෙලාවක් තිබ්බේ නැහැ kiwwa eka nam mata fit naha!! Budurajaananwahansege srawaka daruwanta chathuraryasathya awabodha karaganeemata wadaa wadagath wadak thiyenna widiyak naha! ekayi!!
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම
    අනේ නැහැ වෙලාව නැහැ කිව්වේ මම මේ වගේ ඒවත් කරන නිසා..
    ඒ වගේම මම කලිනුත් කිව්ව...

    ඒ වගේම මම කිසිම
    විදිහකින් කැමති නැහැ ධර්මය ගැන කතා කර කර තර්ක කර කර, අරක කොහොමද මේක කොහොමද වෙන්නේ,
    වගේ නිවනට අනවශ්‍ය ඒවාට පැටලෙන්න.අඩුම තරමේ මම සූත්‍රයක නමක් වත් මතක තිය ගන්න මහා වෙහෙසක්
    ගන්නේ නැහැ මතු ඇසුරට ඉක්මනින් හොයා ගන්න පිලි වේවා කියන ප්‍රර්ථනයෙන් ඇර.මොකද සූත්‍ර වල
    නම් ගම වැඩක් නැහැ නිවනට.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉර පෑව්වම ඒ රස්නෙට වතුර වාෂ්ප වෙවී ඉහලට යනවා!! එහෙම වාෂ්ප වෙච්ච ජලය එකතුවෙලා වලාකුළු හැදෙනවා!! ආයේ ඒ වලාකුළු සිසිල් වෙනකොට ජලබින්දු හැදිලා වැස්ස හැටියට පොලවට වැටෙනවා!! ඒ කවුරුවත් කරනදෙයක් නෙවෙයි නේ? ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් විතර නේ!!! ආයේ ඔය ඉරේ රස්නෙන්ම පොලවයි මුහුදයි රත්වෙද්දි, මුහුදේ වතුරට වඩා ඉක්මනින් පොලවට රත්වෙන හන්ද, පොලව මතුපිට තියන වාතය රත්වෙලා ඉහලට ඉහලට යනවා... ඒ අඩුව පුරවන්න මුහුද පැත්තෙන් වාතය ගොඩබිම දිශාවට ඇදිල එනවා... එතකොට සුළඟ ඇතිවෙනවා!! රාත්‍රී කාලයේදී පොලව ඉක්මනින් සිසිල් වෙනවා... ඒත් රත්වෙච්ච මුහුද ඒ තරම් ඉක්මනින් සිසිල් වෙන්නේ නැහැ... ඉතින් ඒ ගමන කලින් සිදුවෙච්ච දේම අනික් අතට සිද්ධ වෙලා, ගොඩබිමින් මුහුද දෙසට සුලන් ඇතිවෙනවා!! දන්නවා නේද මේවා? කවුරුවත් කරනවා, කරවනවා නෙවෙයි නේ?? ස්වභාවධර්මයට අයත් සිදුවීම් නේ!!! ආයේ ඔය වලාකුළු සුලඟේ පාවෙවී, එකට එක අතිල්ලි ඇතිල්ලී යනකොට විද්‍යුත් ආරෝපණ ඇතිවෙලා, පස්සේ විදුලි කෙටීම්, අකුණු ගැසීම් ඇතිවෙනවා!! මේ සේරම වගේ ස්වභාවධර්මයට අයත් සිදුවීම්... ඕං අපි නැහැ ඔව්වට!! හොඳටම පැහැදිලියි නේ? නේද??

    මේ ස්වභාව ධර්මයේම තවත් වැඩපිළිවෙලක් තියනවා... ඒකෙනුත් වැස්ස, සුළඟ, අකුණු වගේම දෙයක් හැදෙනවා!! ඒ තමයි 'අපි' එහෙම නැත්නම් සත්වයෝ!! මේ 'සත්වයෝ' කිව්වම, අපි ඇහැට දකින අලි/කොටි/වලස්/හූනෝ/කැරපොත්තෝ/මාලු/කුරුල්ලෝ වගේ සේරමලයි, භූත/පෙරේත/දෙවි/බ්‍රහ්ම කියන හැමෝමයි බව කලින් කිව්වනේ... මතකද? ඒ වැදගත් කරුණු මතක තබාගැනීම අවශ්‍යයි!! මතක නැත්නම් ආයේ බලල මතක් කරගන්න.

    ඉතින්, කලින් අවස්ථාවල වෙන සිදුවීම් වල තියෙන්නේ හේතුවක් හන්දා ඵලයක් හට ගන්නා ස්වභාවයක්!! හොඳට බලන්න... වතුර තිබුනා! ඒ වතුර හිරුගේ 'රස්නය නිසා වාෂ්ප උනා'. එහෙම වාෂ්ප වෙච්ච ඒවා නැවත 'සිසිල් වෙච්ච නිසා ආයේ වතුර බින්දු බවට පත් උනා'. ඉතින් වැස්ස හැටියට ආයෙම පොලවට වැටුනා!! පොලව හා මුහුද 'රත්වීමේ වෙනස නිසා වායු පීඩන වෙනස ඇති වෙනවා'. ඒ 'පීඩන වෙනස නිසා සුළඟ ඇතිවෙනවා'!! ඊළඟට, වලාකුළු 'එකිනෙක ඇතිල්ලීම නිසා ආරෝපණ ඇතිවෙනවා'. ඒ 'ආරෝපණ නිසා විදුලි කෙටීම් ඇතිවෙනවා'!! පැහැදිලියි නේ? නේද?? ඔන්න ඔය හේතුවක් නිසා ඵල හටගන්නා ස්වභාවය හඳුන්වනවා හේතු-ඵල ධර්මතාවය කියල!! මේ මුළු විශ්වයේම සිදුවන සෑම සිදුවීමක්ම සිදුවන්නේ ඔන්න ඔය ධර්මතාවය හන්දයි!!!

    ඔන්න ඔය හේතු-ඵල ධර්මතාවයට අනුව සත්වයා සකස්වෙන වැඩපිළිවෙල තමයි ඇත්තෙන්ම අපිට වැදගත්වෙන එකම සිද්ධි මාලාව!!! ඒකෙනුත් මේ අපිව හැදිච්ච එක තමයි අපිට ගොඩාක්ම වැදගත්!!! මොකද අපිට නොතේරුණාට අපි හැමෝම ඉන්නේ මහා කරදරේක!! කොච්චර නිරෝගී, වත් පොහොසත්, යාන වාහන තියෙන කෙනෙක් උනත් heart attack එකක් හැදුනොත් එහෙම කොහොමද? cancer එකක් කියල දැනගන්න ලැබුනොත් කොහොමද?? ඕව දැන් සාමාන්‍ය දේවල් ගණනටම ඇවිත් තිබුනත්, තමන්ට හැදිච්ච එක හොඳ කරන්න බැරි එකක් නම්, බේරෙන්න විදියක් ඇත්තෙම නැත්නම්, කොහොමට හිටීද?? කොච්චර නිරෝගීව හිටියත් වයසට යනවා... වයසට ගිහිල්ලම මැරිලා යනවා... බැලුවම ස්වභාවධර්මය මේ හදලා දීලා තියෙන්නේ දුකක්!!!

    මෙන්න මේ දුක පිණිස හේතු-ඵල ධර්මතාවයේ සකස්වීම හඳුන්වනවා 'පටිච්ච සමුප්පාදය' කියල!!! සත්වයාගේ සංසාර ගමන, දුක / දුකේ හටගැනීම / දුකෙන් නිදහස්වීම / දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියන සේරම තියෙන්නේ ඔය පටිච්ච සමුප්පාදය ඇතුලෙයි!!! ඊට අමතරව වෙන මොනම ආකාරයක වත් බාහිර දෙයක් නැහැ!!! බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් විස්තර කලේ, තෝරා දුන්නේ මේ පටිච්ච සමුප්පාදයමයි!!! 'යමෙක් ධර්මය දැක්කොත් ඔහු බුදුරජාණන්වහන්සේව දකිනවා...' 'යමෙක් ධර්මය දකිනවානම් ඔහු පටිච්ච සමුප්පාදය දකිනවා...' කියල කියන්නේ ඒකයි!!! ඉතින්, ඔය පටිච්ච සමුප්පාදය පාඩම් කරන්න ලේසියි... වෙන වෙන අයට කිය කිය ඉන්නත් ලේසියි... ඒත් අවබෝධ කරගන්න නම් අන්තිම අමාරුයි!!! පටිච්ච සමුප්පාදය ගැඹුරුයි!!! අන්තිම ගැඹුරුයි!!!

    අපිට ගඩොල්/වැලි/සිමෙන්ති දීල ගෙයක්/තාප්පයක් වගේ එකක් හදන වැඩ පිළිවෙලක් ගැන කිව්වම ලස්සනට තේරෙනවා... බටපතුරු/සව්කොළ/නූල් දීල වෙසක් කූඩු හදන එකක් ගැන කිව්වොත් ඒකත් හොඳට තේරෙනවා... ඒත් මේ වැඩපිළිවෙලේ මුල් කෙලවරේ තියෙන්නේ අවිද්‍යාව!! ...නොදැනුවත් කමක්!! අවසාන ප්‍රතිඵලය ජරා/මරණ!! ...සත්වයෙක් හැදිලා දුකට පත්වීමක්!!! බැලු බැල්මට පේනවා ඔය දෙකේ කිසි සම්බන්ධයක් නැහැ... කියල!! හැබැයි හිතාගන්න අමාරු උනාට ඇත්තටම සිද්ධවෙන්නේ ඔය සිදුවීම් මාලාව තමයි!!! බුදුරජාණන්වහන්සේ නමක්, ආර්ය පර්යේෂණයක යෙදිලා තමයි මේ බව සොයා ගන්නේ!!! ආර්ය පර්යේෂණයක් කියන්නේ, මේ පර්යේෂණය කොයි කාලෙක, කොයි බුදුවරයෙක් විසින් කලත් එයින් හෙළිවෙන කරුණු කවදාවත් වෙනස් නොවෙන සදාකාලික සත්‍යය නිසයි!!! අදටත් ඒ සත්‍ය ඒ විදියමයි!!!

    දුක තියෙන්නේ තම තමන්ට... දුක් විඳින්න ඕනේ තම තමන්, තනි තනියෙන්... ඉතින් ඒ දුකෙන් ගැලවෙන්න නම්, තමන්මයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ!!! වැඩපිළිවෙල තේරුම්ගන්න, අවබෝධ කරගන්න කොච්චර අමාරු උනත්, අවබෝධ කරගන්නා තාක් කල්, දුකෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයකුත් නැහැ!!! අන්න ඒ හන්දා විකල්ප මොකවත් නැහැ... මේ වැඩේ කරන්නම වෙනවා!!! හැබැයි මේක කරන්න පුළුවන් වෙන්නේ, බුදුරජාණන්වහන්සේව පිලි අරගෙන, විශ්වාස කරගෙන, උන්වහන්සේ කියා දීපු දේවලුත් ඒ විදියටම පිළිඅරගෙන, ඒ විදියටම කටයුතු කිරීමෙන් විතරයි!!! අන්න ඒ හන්ද, ඔය උදවිය හැමෝම බුදුරජාණන්වහන්සේ විශ්වාස කරගෙන, ඉදිරියටම යං... පටිච්ච සමුප්පාදය කොච්චර ගැඹුරු උනත් මොකෝ?? අපි ඔන්න ඔහේ අවබෝධ කරලා දාමු...;) එතකොට කතාව අහවරයි!!!
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    අපි 'මම' කියල කෙනෙක් ඉන්නවා කියල හිතාගෙන ඉන්නෙ.මෙහෙම හිතන්නෙ ඇත්තටම මනසයි. මෙම රැවටීමට ඇස්,කන්,නාසය,දිව සහ ශරීරය යන ආයතන 5ත් උදව් වෙනව,මොකද ඒවත් අපි මට එකතු කරගෙනයි ඉන්නෙ.ඇත්තටම මෙ සියලුදේම ඇතිවෙමින් සහ නැතිවෙමින් පවතින දේවල්.(කොන්ටම් භෞතික විද්යාව)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි 'මම' කියල කෙනෙක් ඉන්නවා කියල හිතාගෙන ඉන්නෙ.මෙහෙම හිතන්නෙ ඇත්තටම මනසයි. මෙම රැවටීමට ඇස්,කන්,නාසය,දිව සහ ශරීරය යන ආයතන 5ත් උදව් වෙනව,මොකද ඒවත් අපි මට එකතු කරගෙනයි ඉන්නෙ.ඇත්තටම මෙ සියලුදේම ඇතිවෙමින් සහ නැතිවෙමින් පවතින දේවල්.(කොන්ටම් භෞතික විද්යාව)

    අපි 'මම' කියල කෙනෙක් ඉන්නවා කියල හිතාගෙන ඉන්නෙ.
    OW! oyaa hariyatama hari!!!
    eth, මෙහෙම හිතන්නෙ ඇත්තටම මනසයි. kiwwoth nam, waradiyi!
    mokada, manasa hithanne naha!!! manasata aramunu enawaa witharayi!!!

    aththatama 'mama' kiyanne, sathara mahaa dhaathungen hadunu aayathana 6ka kriyaakarithwaya padanam karagena goda nagena, palawena, build-up wena, kriyawaliyak!! nathnam phalayak!! e 'phalayata' uwamanaawen, chethanaa pahala karalaa katayuthu kireeme hakiyaawak thiyanawa!! namuth sathya nodannaa kamin athiwu mulaawak nisa oya 'phalaya' pahala karana nawatha sankathayak hadaadena chethanaa, nathnam sanskhaara, oya 'phalaya' nonasee digin digata hadi hadee pawathinna hethu wenawa!!! yam dawasaka mulaawa nathi wee giyama, sanskhaara athiweema nawathinawa!! ethakota digin digata hadena, palawena, ekath ethaninma nawathinawa!!! onna okayi aththa kathandare!!!

    eek!:eek::eek: kathaawa aththa unaata mokuth therune naha... ehema neda?? bara wadiyi... ne?? nathnam melahakata seramala rahathwela thiyenna epaya!!! habayi hithanna puluwan kenek, oya karunu tika osse niwaradiwa kalpanaa kaloth, eyaa me jeewithaya awasaanayedima piriniwan panawa!!!:yes::yes::yes:

    api balamu podi podi udawiyatath therena widiyata.:) aduma ganane aaye pahalata nowatenna, gattata wath godawenna labeyi ethakota!

    me... oya 'ඇතිවෙමින් සහ නැතිවෙමින් පවතින දේවල්' 'කොන්ටම් භෞතික විද්යාව' wage kaali allaganna epa! ethakota wade anaaganna wenawa!!! maargaphala labanna bariwenawa!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    nivan dakinna nam mara asawak tiyenawa.eka gihi jeewithe indan karanna puluwanda.mokada mata pawlak innawa.

    pawula kisima awulak naha!!! matath innawa... mama kiwwe welapahinma... oya seramath indaddi mama niwan dakka!!! dan mata one un seratamath aaye waradinne nathiwenna hariyata paara penwala, puluwan unoth me jeewithayenma iwarayak dakinna hadala denna!!! mama eka karanawa!!! mata sure naththe time thiyeyida kiyala witharayi... mokada, me serama anithya dewal!!! eth mage jeewithaya pawathina thaak, maath ekka inna pirisage jeewitha pawathina thaak, wenne eka ekkena me sansaara dukin ethera weema mayi!!! !!! !!!

    oyaala mage kawuruwath neweyi kiyala kathaawak kohethma naha!!! ada maawa dakinakotath 'waha' wage pena kenek unath danaganna, gewagena aawa sansaara gamane api kawadaaka hari ekata indala thiyanawa!!! ekko amma, thaaththa, sahodara, sahodariyo hatiyata... ehemath nathnam, naadaayo, yaluwo hatiyata. (mas kaamath upset onna oka handayi)

    thawa aathma wala api apiwa aahaarayata aragenath (kaalath) thiyanawa!!! ekayi Buduhamuduruwo me sansaara gamana kisima therumak nathi, mahaa bhayaanaka gamanak!!! puluwan ikmanin meka nawathwala dameema pamanayi ekama wisanduma kiwwe!!!

    oyath ehema karanna, niwan dakinna kamaththa thiyagena uwamanaawen, unanduwen meka follow karan enna. ithuru hariya mama karannam. man tikak amuthu sathek...
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්තටම නිවන කොහේද තියෙන්නේ.?
    According to Buddhist believes, නිවන is not place like heaven. Instead, niwana is a state of mind, a deep relaxing state of mind, like a deep sleep.

    Contrast to the popular belief, attaining niwana happens while living, not after dead. Its something happens when you are alive. You don't attain niwana when you die.

    According to the Buddhist scriptures, Buddha himself rejected to answer the question of what happens when a person who has attained nirwana died...He said its an unneccessary question.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    According to Buddhist believes, නිවන is not place like heaven. Instead, niwana is a state of mind, a deep relaxing state of mind, like a deep sleep.

    Contrast to the popular belief, attaining niwana happens while living, not after dead. Its something happens when you are alive. You don't attain niwana when you die.

    According to the Buddhist scriptures, Buddha himself rejected to answer the question of what happens when a person who has attained nirwana died...He said its an unneccessary question.

    thanks for answering that. :yes:
    I have been also looking the answer for that question.